IMG-LOGO

2024 ජුලි මස 12 වන සිකුරාදා


ගල්කිස්ස විද්‍යා විද්‍යාලයේ 40 වැනි සංවත්සරය ජනපති ප්‍රධානත්වයෙන්


( රොමේෂ් ධනුෂ්ක සිල්වා )
 
ගල්කිස්ස විද්‍යා විද්‍යාලයේ 40 වැනි  සංවත්සරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලීය පරිශ්‍රයේදී අද (11) පැවැත්විණ. 


‘ළඟම පාසැල - හොඳම පාසැල’ ව්‍යාපෘතිය යටතේ පාසැලේ ඉදිකළ  ප්‍රථමික ක්‍රියාකාරකම් ගොඩනැගිල්ල විවෘත කිරීමද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කළ අතර පසුගිය වසරේ උසස් පෙළ විභාගයෙන් වාණිජ අංශයෙන් A සාමාර්ථ 03 ක් ලබා සරසවි වරම් ලැබූ දෙවින් ඉදුසර රත්නායක සිසුවාට ජනාධිපතිවරයා විසින්  විශේෂ සම්මානයක් දෙනු ලැබීය.


ඒ අතර එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිසුවාගෙන් අසනු ලැබුවේ අත්‍යවශ්‍ය දෙයක් තිබේ නම් ඔහුට පවසන ලෙසයි. 


එහිදී දෙවින් ඉදුසර සිසුවා කියා සිටියේ තමන්ට විද්‍යුත් රෝද පුටුවක් ලබා දෙන්නේනම් කෘතඥ වන බවයි.

 
ජනාධිපතිවරයා එවලේම ඔහු ඉල්ලු එම විද්‍යුත් රෝද පුටුව ලබා දීමට තමන් පොරොන්දු වන බව පැවසීය.


 



අදහස් (3)

ගල්කිස්ස විද්‍යා විද්‍යාලයේ 40 වැනි සංවත්සරය ජනපති ප්‍රධානත්වයෙන්

faizer Monday, 11 June 2018 09:54 AM

හොදට ඇහුන්කම් දෙන්න. පස්සේ අමතක වෙනවා...

:       54       168

Dil Monday, 11 June 2018 07:54 PM

මෙයාට දේවල් අමතකවනවා නැත්නම් අමතක කරනවා. පස්සේ කියයී "මම එහෙම දෙයක් පොරොන්දු වූ බව දැන ගත්තේ පත්තරෙන්" කියාලා.

:       0       19

PA - RA Tuesday, 12 June 2018 08:04 AM

අපි වෙලාවට මතක් කරන්නම්, ඔව් අර ප්‍රබාකරන් කිව්වේ සිංහලයන්ට මතක වැඩිම උනොත් සතියයි කියලා ?

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6160 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7627 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18256 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1240 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9422 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 571 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 889 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1773 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3731 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site