7 මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ
දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනුරාධපුර නව නගර දුම්රිය ස්ථාන ආසන්නයේද.. 22 December 2024
Y kolam boss · 1 hour ago මෙහෙ ගිනිගන්න හරි,.. හේන් කොටන්න සුදුසු පරිසරයක් නැහැනේ. නායයනගම කියලයි දාන්න තිබුනේ. අධික වර්ෂාපතනයක් ලැබෙන පළාතක අධික පල්ලමක තට්ටුගණන් උස ගොඩනැගිලි පෝලිමට හැදුවම බරදරන්න බැරි බව තේරෙන්නේ නැද්ද? ප්‍රාදේශීය සභාවෙන් හදන්න අවසර නොදුන්නාට ව්‍යාපාර කරගෙන යනවට බලපත්‍ර නම් මුදලට දීලා තියෙනවා. Reply 0
Y රජින්ද · 1 hour ago ස්වභාවයේ ධර්මතාවයන් ගැන මෙලෝ අවබෝධයක් නැතුව තමන්ට සුදුසු ස්ථානය කොතැනද කියලවත් නොදැන ඉබාගාතේ යන ලාංකීය ජනතාව ඉදිරියේදී මෙවැනි දේවල් සුලභව බලාපොරොත්තු විය යුතුයි. මිනිස්සු පරිසරයට කර ඇති හානිය බෙහෙවින් බරපතලයි. එහි විපාක මෙලෙසය. Reply 0
Y pakeer · 1 hour ago මේවා පෙරලුනේ නැත්නම් තම පුදුමේ...... හරක් , ප්‍රාදේශීය සභාවේ ඉන්නෙත් හරක්.......මේ වගේ තමයි ඔක්කොම මධ්‍යම පළාතේ පාරේ තියන බිල්ඩින් Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙ ගිනිගන්න හරි,.. හේන් කොටන්න සුදුසු පරිසරයක් නැහැනේ. නායයනගම කියලයි දාන්න තිබුනේ. අධික වර්ෂාපතනයක් ලැබෙන පළාතක අධික පල්ලමක තට්ටුගණන් උස ගොඩනැගිලි පෝලිමට හැදුවම බරදරන්න බැරි බව තේරෙන්නේ නැද්ද? ප්‍රාදේශීය සභාවෙන් හදන්න අවසර නොදුන්නාට ව්‍යාපාර කරගෙන යනවට බලපත්‍ර නම් මුදලට දීලා තියෙනවා.
ස්වභාවයේ ධර්මතාවයන් ගැන මෙලෝ අවබෝධයක් නැතුව තමන්ට සුදුසු ස්ථානය කොතැනද කියලවත් නොදැන ඉබාගාතේ යන ලාංකීය ජනතාව ඉදිරියේදී මෙවැනි දේවල් සුලභව බලාපොරොත්තු විය යුතුයි. මිනිස්සු පරිසරයට කර ඇති හානිය බෙහෙවින් බරපතලයි. එහි විපාක මෙලෙසය.
මේවා පෙරලුනේ නැත්නම් තම පුදුමේ...... හරක් , ප්‍රාදේශීය සභාවේ ඉන්නෙත් හරක්.......මේ වගේ තමයි ඔක්කොම මධ්‍යම පළාතේ පාරේ තියන බිල්ඩින්
රටේ අගමැතිගේ බල මහිමේ !!!