(ඩි එන් සෙන්දනායක)
අධික වර්ෂාව නිසා කළුගඟ පිටාර ගැලිමෙන් මාර්ග රැසක් ජලයෙන් යට වී ගමනාගමනය අඩාල වී ඇත.
මේ හේතුවෙන් කළුතර බුලත්සිංහල ප්‍රධාන මාර්ගයක් වන දියාකඩුව මාර්ගය ස්ථාන කිහිපයක් ද බුලත්සිංහල මෝල්කාව මාර්ගයේ පරගොඩ පෙදෙස ද ජලයෙන් යටවීම නිසා ගමනාගමන කටයුතු සම්පුරණයෙන්ම ඇන හිට තිබේ.
අගුරුවාතොට නාර්තුපාන සමනල පාලම සමීපයේ ස්ථාපනය කර ඇති කළු ගඟේ අගුරුවාතොට ප්‍රධාන ජලමිනුම් ස්ථානයේ ජලමාපකයේ කළු ගඟේ ජල මට්ටම මීටර් දහයකට ආසන්න පිටාර මට්ටමේ සටහන් ඇත.
බුලත්සිංහල ගංවතුර පවතින ප්‍රදේශ සඳහා නාවික හමුදා බෝට්ටු කණ්ඩායම් යොදවා තිබේ.










2025 දෙසැම්බර් මස 04
406
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
447
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
408
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කළු ඟඟ පිටාර ගලයි - මාර්ග රැසක් ජලයෙන් යටවෙයි