(වසන්ත චන්ද්‍රපාල)
කල්මුනේ මහ නගර සභාව වෙන් නොකරන ලෙස ඉල්ලා කල්මුනේ ප්‍රදේශවාසීහු අද (31) විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කළහ.
කල්මුනේ මොහිදීන් ජුම්මා පල්ලියෙන් ආරම්භ වු පෙළපාළිය කල්මුනේ ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලය වෙත පැමිණ ප‍්‍රාදේශීය මහ ලේකම් මොහිදීන් කානි මහතාට සංදේශයක් භාර දෙනු ලැබිය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd