( කේ ඩි දේවපි‍්‍රය )
කතරගම ඇසළ මංගල්‍යට සමගාමීව ගිනි පෑගීමේ උළෙල අද (24) වැනි දින ආරම්භ විය. ප‍්‍රථම ගිනි පෑගීමේ උළෙල අද උදැසන 9 ට වල්ලි මාතා දේවාලය ඉදිරිපිට දී උත්කර්ෂවත් අයුරින් සිදු කරනු ලැබීය.
මෙම ගිනි පෑගීමේ අවස්ථාව සඳහා හින්දු බෞද්ධ බැතිමතුන් 150 දෙනකු එක් වී ගිනි පෑගීම සිදු කරනු ලැබීය.
මෙම ගිනි පෑගීමේ අවස්ථාවට රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ දිල්රුවන් රාජපක්‍ෂ මහතාගේ අධික්‍ෂණයෙන් සිදු කරනු ලැබීය.




2025 දෙසැම්බර් මස 30
7
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
696
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කතරගම ගිනි පෑගීමේ උළෙල අද