ඉන්දියාවේ 72 වැනි නිදහස් දින සංවත්සරය අද (15) යෙදීම නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ ඉන්දිය මහකොමසාරිස් තරංජිත් සිං සන්ධු මහතාගේ ප්‍රදානත්වයෙන් උත්සවයක් අද (15) කොළඹ ඉන්දීය නිල නිවසේ දී පැවැත්විණි.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්ම හුරු වෙන එක හොඳයි. කොහොමත් කොලනියක් වුණායින් පස්සේ අපිට ඉන්දියාව සහ චීනයේ නිදහස් දින දෙකම මුළු ලංකාවේම සමරන එක අනිවාර්ය වේවි...!!!
ඔය සොල්දාදුවන් ඔක්කොම ඉන්නේ..!!!
තූර්ය වාදක කණ්ඩායම අපෙන්.
ලබන වසර වෙනකොට ගෝල්ෆෙස් එකේම තියයි නේද ?
තව බොහොම ටික දවසකින් ඉන්දියාවේ 30 වැනි ප්‍රාන්තයේ නිදහස සමරයි කියල නිවුස් එකක් දැක්කොතින් පුදුම වෙන්න එපා.! ඉන්දියාව වටේ තියෙන සියලුම රටවල් ඉන්දියාවට අයත් වුවත් ලංකාව ඔවුන්ගේ සිතියමට දාගන්න ඔවුන්ට බැරි උනා. අපේ කරුමයකට වර්තමාන දේශපාලකයන් නිර්වස්ත්‍රයෙන් මේ රට ආරක්ෂක, ආර්ථිකමය සහ දේශපාලනිකමය වශයෙන් ඉන්දියාවට හිර කරනවා.