ලෝක බැංකුවේ සහ කේරල ප්‍රාන්ත ආණ්ඩුවේ ආරාධනය මත කේරලය බලා පිටත්ව ගිය පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා ඇතුළු දූත පිරිස කොචිහි දී එහි ප්‍රාදේශීය දේශපාලනඥයින් පිරිසක් හමුවූහ.
අන්තර්ජාතික හා වගකිවයුතු ප්‍රාදේශීය පාලනය පිළිබඳ දැනුම හුවමාරු කිරීම - කේරල අත්දැකීම නමින් සංවිධාන කර තිබූ වැඩමුළුවකට එක්වූ ඔවුහු දේශපාලනයේ කාන්තා නියෝජනය සම්බන්ධ සාකච්ඡාවකට ද එක්වූහ.
කේරල ප්‍රාන්ත ආණ්ඩුව විසින් සංවිධානය කළ මෙම තෙදින වැඩමුළුවට සහභාගිවන දූත පිරිසට පළාත් සභා සහ පලාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා අමාත්‍යවරයා, උතුර, නැගෙනහිර සහ ඌව පළාත් පාලන ආයතනවල ප්‍රධාන ලේකම්වරුන්, කොමසාරිස්වරු ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරින් 13න් දෙනෙක් අයත් වෙති.



2025 නොවැම්බර් මස 17
89
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
930
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2548
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ඇමැති ෆයිසර් ඇතුළු පිරිසක් කේරළයේ සංචාරයක