හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 12 ක් ඇත. ඉන් සූරියවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අලි මිනිස් ගැටුමෙන් නිරන්තරව පීඩා විඳින ගම්මානයක් ලෙස හැඳින්විය හැකිය. දිස්ත්‍රික්කයටම උරුම වූ වියළි කාලගුණය, වනාන්තර ආශ්‍රීතව පදිංචි වී සිටීමත් වැඩිවන ජනගහණය සහ සංවර්ධන කටයුතු මෙම අලි මිනිස් ගැටුම ඉහවහා යාමට බලපාන හේතු වී තිබේ.
කතාව වැඩිපුර බලන්න අලි මංතලේ දණින් වැටී ජීවිතය යදින මිනිස්සු
ඡායාරූප - ෂෙහාන් ගුණසේකර













COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිව්පාවෝ බහුලව ඉන්න රටේ, අලින්ට යන කල දැක්කම මට නම් හරිම දුකයි.
ලස්සන දසුන් පෙළක්. මෙහි ගැබ් වී ඇති ප්‍රශ්නය අපි විසින්ම ඇති කරන ලද්දක්....
හරිම ලස්සන ගම්මානයක්.