(දයාරත්න ඇඹෝගම)
මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලයට එරෙහිව ජනපවුර සංවිධානය මගින් පවත්වන රථ පෙළපාළියට සහාය දැක්විම සදහා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අද (14) දින පෙරවරු 8.00 සිට ආරම්භ කරන ලද වැඩ වර්ජනය හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලට ප‍්‍රතිකාර ගැනිම සදහා පැමිණි දහස් සංඛ්‍යාත රෝගිහු පිරිසක් දැඩි අපහසුතාවයට පත්වුහ.



2025 දෙසැම්බර් මස 30
66
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
346
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අපුර රෝහල් වැඩ වර්ජනයේ
sisco joseph Thursday, 14 September 2017 07:09 AM
උදේ වරුවේ වැඩ කරන්නේ නැතුව පෙළපාලි ගියාට හවස් වරුවේ චනෙල් සෙන්ටෙර් වලට යයි දොස්තර මහත්තුරු ටික.,,,,,,,,
Hafeel Thursday, 14 September 2017 09:20 AM
මෙම වැඩවර්ජන නිසා දේශපාලකයන්ට හෝ බලධාරීන්ට හෝ කිසිම හානියක් නැහැ. අහිංසක දුප්පත් රෝගීන් තමයි පීඩාවට පත්වෙන්නේ. කිසිම අරමුණක් නැති වැඩවර්ජනයක්. ලෝකේ කොහෙත්ම නැහැ මෙවෙනි තිරිසන් වෛද්‍යවරු.
ravi Thursday, 14 September 2017 10:15 AM
සයිටම් දරුවන්ගේ දුක් ඔවුන් විසින් තම අදහස් වශයෙන් ඉදිරිපත් කර ඇත. එත් ඉතින් ලංකාවේ වෛද්‍ය සභාව මුල ඉදන් කියන එක මේක හොර ගුහාවක් කියන කාරණය, ඊළගට බ්‍රිතාන්‍යයත් සයිටම් එකෙන් දෙන උපාධිය පිලි නොගන්න බව ප්‍රකාශ කරලා තිබීම වගේ දේවල් බලද්දී ඔය කෙහෙල්මල වහල දානවා මිසක් වෙන මොනවා කරන්නද?