2026 ජනවාරි 08 වන බ්‍රහස්පතින්දා
Lankadeepa Logo
Widget weather
Lankadeepa Logo
එසැණ පුවත් විශේෂාංග මතුමහල කාටූන් වීඩියෝ දේශපාලන ව්‍යාපාර Technology
ඉරිදා ලංකාදීප කෙළිමඬල සිරිකත මැදපෙරදිග සාරවිට විජය ලංකාදීප FT ලංකාදීප TV
  • Home
  • උණුසුම් පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • විශේෂාංග
  • ව්‍යාපාර
  • දේශපාලන
  • කාටූන්
  • දෙයියෝ සාක්කි
  • වීඩියෝ
  • තාක්ෂණය
  • සාහිත්‍යය
  • සෞඛ්‍ය
  • රසවින්දන
  • මැතිවරණ ප්‍රතිඵල
    • මහ මැතිවරණය 2024
    • ජනාධිපතිවරණය 2024
  • රටගිය ඇත්තෝ
  • E-Paper - ලංකාදීප
  • E-Paper - ඉරිදා ලංකාදීප
  • ඉරිදා ලංකාදීප
  • කෙළිමඬල
  • සිරිකත
  • මැදපෙරදිග
  • සාරවිට
  • විජය
  • තාක්ෂණය
  • ලංකාදීප FT
  • ලංකාදීප TV

 

මුල් පිටුව / සේයා රූ / අනතුරු අඟවා තිබිය දී වක්වැල්ලේ බැම්ම මතට දහස් ගණනින් එක්වෙලා..

අනතුරු අඟවා තිබිය දී වක්වැල්ලේ බැම්ම මතට දහස් ගණනින් එක්වෙලා

2017 මැයි 29 | ප.ව. 01:11
බැලුවෝ - {{hitsCtrl.values.hits}}
  -   Share

You May Also Like

ඩයලොග් වෙතින්, දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් රුපියල් මිලියන 420 ක දායකත්වයක්

ඩයලොග් වෙතින්, දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් රුපියල් මිලියන 420 ක දායකත්වයක්

සිංගප්පූරු ගුවන් සේවය කොළඹ සිට දිවා ගුවන් ගමන් වාර තුනක් එක් කරයි

සිංගප්පූරු ගුවන් සේවය කොළඹ සිට දිවා ගුවන් ගමන් වාර තුනක් එක් කරයි

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

Most viewed

1
සොහොන් පිට්ටනිය නාය ගිහින් මාසයයි:තවමත් මිනී පාර දිගේ
2
ලොක්කෝ විස්සක් මැතිසබය හැර යති
3
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි
4
තරුණියක් ගිං ඔයේ සැඟවෙයි
5
සතිස් දිවි රඟමඩලට සමුදෙයි
6
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි
7
’’සර් අයිවෝ හදපු එක ගොඩනැගිල්ලකටවත් හානිවෙලා නැහැ’’
8
අලියා පිළිස්සු වීඩියෝව දුන් සිසුවා අලි අමාරුවක
9
කටුනායක යානයකත් බෝම්බ බියක්
10
ශ්‍රී ලංකාව ස්වභාවික ආපදා වලට ලක්වියහැකි රටවල් අතර දෙවැනි තැන

Related Articles

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනුරාධපුර නව නගර දුම්රිය ස්ථාන ආසන්නයේද..

22 December 2024

ට්‍රම්ප් දිනුම්

06 November 2024
ට්‍රම්ප් දිනුම්

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි

19 April 2023
විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි

ජනපති නව වසරේ වැඩ අරඹයි

17 April 2023
ජනපති නව වසරේ වැඩ අරඹයි

අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය

17 April 2023
අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය

තැන තැන නැකතට හිස තෙල් ගාති

16 April 2023
තැන තැන නැකතට හිස තෙල් ගාති
21
COMMENTS
Newest 21 comments
Y
නුමා · 1 hour ago

මරණය හොයාගෙන යන අපුරුව තමයි..... ඕක තමයි දකුණු ආසියානු කලාපයේ වෙනස...

0
Y
shan · 1 hour ago

ඕක තමා ලංකාවේ තත්වේ මිනිස්සු විදිහට ජීවත් වුණාට... අනුවණකම තමයි. දැන් මිනිස්සු මොබයිල් ෆෝන් එක කනේ ගහගන පාරේ මැද්දේ යනවා. ඉතින් අනතුරු වැඩියි... නොසැලකිලිමත්කම නිසා. ඒ වගේ මහා විනාශයක් පස්සේ තමයි සේරමල්ලා දුවන්නේ...

0
Y
ලෙස්ලි හර්බට් විජේසිංහ · 1 hour ago

අනේ මෙහෙමත් අනුවණ මිනිසුන් .... ඒ මදිවට දරුවනුත් වඩාගෙන

0
Y
chandani · 1 hour ago

දුකට පත් වෙච්ච මිනිස්සුන්ට උදවු කරන්න යන්නත් ඔය උනන්දුවම තිබුණා නම් මොන තරම් ලස්සනද? යුද්දෙට ගිය වීර හමුදා සෙබළු ගංවතුරේදීත් අපිව රැක ගන්න උත්සහ කරනවා.

0
Y
galle malli · 1 hour ago

කෝ මෙහෙ රාජකාරිය කරන පොලිසිය... මේවා ගැන හොයලා බලන්න...

0
Y
upul · 1 hour ago

අනේ අම්මපා.... මේ මිනිස්සුන්ට කොහොම කියලාවත් තේරුම් ගන්න බැහැනේ...

0
Y
Upul · 1 hour ago

ඔව් !,..ඔව් ! කියන දේ හරියටම කරනවා අපේ අය...

0
Y
jayantha · 1 hour ago

වැරදුණාම රජයට බනිනවා. මැරෙන්න බය නැද්ද?

0
Y
chamal · 1 hour ago

අපේ අය ඉතින් එපා කිවුවොත් එ්කමනේ කරන්නේ....

0
Y
රත්නායක · 1 hour ago

මේ වගේ අය ආරක්ෂක අංශ දාලාවත් යවන්න ඕනෙ...

0
Y
sopi · 1 hour ago

කී දේ නාහන ගුරුතුමා ඉහළ ගියත් එකයි පහළ ගියත් එකයි කිව්වලු ......

0
Y
sachith · 1 hour ago

සුනාමි අාපු වෙලාවේ මුහුදේ ඉඩම් බෙදාගන්න ගිහින් ජිවිත නැති කරගත්තා. මේකත් ඒ වගේම තමා. මෝඩකමට බෙහෙත් නෑනේ....

0
Y
wedage · 1 hour ago

ඔය ලස්සනට කඩයකුත් දමාගෙන බිස්නස් එකක් කරන්නේ...

0
Y
sanjeeva · 1 hour ago

අන්න අපේ මිනිස්සු.... හැමදේම තියෙනවා හැබැයි මොලේ තමයි පිටිපස්ස පැත්තට බැහැලා තියෙන්නේ...

0
Y
kapila · 1 hour ago

ඇලේ තියෙන හිස් බෝතල්, කුණු තොගේ දිහා බලන්න. මේවා තමයි මේ විපත් වලට මුල... තමන්ගේ වටපිටාව සොබාදහම විනාශ කරලා ඊට පස්සෙ ආණ්ඩුවලට අනික් අයට, දෙවියන්ට බනිනවා.

0
Y
adiri · 1 hour ago

වතුර බෝතලයක් වත් ගේනවද? මේ චාරිකා එන මිනිස්සුනේ...

0
Y
minipe · 1 hour ago

අයියෝ, ඔය ඉන්න සෙනග එලවන්ට සුළු උපක්‍රමයක් තියෙනව. කැටයක් අරන් ගංවතුර ආධාර ඉල්ලමින් සෙනග අතරට යන්න. ඔය ජනකාය කොහෙන් ගියද කියලවත් හොයාගන්න බැරි වෙයි.

0
Y
Nana · 1 hour ago

මේවට කියන්නේ මෝඩ චූන් කියල.

0
Y
Deepal Nirosh · 1 hour ago

මේ වගේ අනතුරුදායක ස්ථානවලට පොලිස් / හමුදා ආරාක්ෂාව යෙදිය යුතුයි, එහෙම නැතුව නිවේදනයක් නිකුත් කිරීමෙන් පමණක් ඵලක් නැහැ. මෙතන එක නිලධාරියෙක්වත් පේන්න නැහැ.

0
Y
arunalu · 1 hour ago

අද සුනාමියක් අවොත් එත් මුහුදට බැහැල ඉඩම් අල්ලන මානසිකත්වයක් තමයි අපිට තියෙන්නේ. මේ වගේ වෙලාවක කඳුළු ගෑස් ගහන එකේ කිසිම අසාධාරනයක් නැහැ. මොකද වේල්ල කැඩුනොත් නැති වෙන්නේ ජීවිතය.

0
Y
hewwel · 1 hour ago

ලංකාවේ අධ්‍යාපන ක්‍රමයෙන් බිහිවුණු ටයි පටි පොරවාගෙන සීතල කාමරවල ඉන්න නිලධාරීන් කරන අනතුරු ඇඟවීම් කවද්ද හරි ගියේ...?

0

Connect With Us

Group Sites

  • Lankadeepa
  • Daily Mirror
  • Ada
  • Sunday Times
  • Daily FT
  • Tamil Mirror
  • Deshaya
  • Middleeast Lankadeepa
  • Life Online
  • Hi Online
  • LW
  • Kelimandala
  • Wijeya
  • wnow

E-papers

  • Lankadeepa
  • Sunday Lankadeepa
  • Sunday Times
  • Daily FT
  • Daily Mirror
  • Tamil Mirror

Classified

  • Hitad
  • Timesjobs

Services

  • E-Paper
  • Home delivery
  • Advertise with us
  • Mobile Apps
  • feedback
  • Archive

Contact

Editorial

+94 112 479 205,  +94 112 479 212

[email protected]

Technical

+94 112 479 882

[email protected]

Sunday Lankadeepa Editorial

+94 112 479 260

[email protected]

Web Advertising Inquiry

Dilan: +94 77 372 7288

General Manager: Sales & Marketing :

Mr Channa Jayasinghe

+94 777 880 155

[email protected]

Print advertising
Suraj Pathirana

0772617542

0112479838

[email protected]

Lasantha Abeywardena

0774055673

0112479833

[email protected]


All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to “Lankadeepa”. © Wijeya Newspapers Ltd.
Search
Type a keyword and press Search to view results.