(තරිදු ජයවර්ධන,ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා)
මීතොටමුල්ල ඛේදවාචකයෙන් මියගිය අට දෙනෙකුගේ අවසන් කටයුතු කොලොන්නාව පොදු සුසාන භූමියේ දී අද (17) සිදු කැරිණි. ඔවුන්ගේ සිරුරු තැන්පත් කර තිබුණේ මීතොටමුල්ල ලංගම ඩිපෝව අසළ මහ පාරේ දීය.
මහා සංඝරත්නය වැඩම කර පාංසකුලය දීමෙන් පසු අවසන් කටයුතු සිදු කැරිණි. ආරක්ෂාව සඳහා ප්‍රදේශයට පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවනු ලැබ තිබිණ.





COMMENTS
ඔබ සැමට නිවන් සුව ලැබේවා !!!
දේශපාලකයන්ට කියන්නට දේවල් ඇත. ඊට පහල සිටින්නවුනට වාර්තා ලිවිය හැක. මිනීපෙට්ටි සාප්පු කාරයන්ට බිස්නස් ඇත. මේ මිනිස්සුන්ට කිසිවක් නැත.
මේ වංචාකාර ,බොරුකාර, ජඩ දේශපාලනය කවදා අප රටෙන් තුරන් වේවිද?
ඔබ සැමට නිවන් සුව !!!