(චමිල් රුපසිංහ)
ශ්‍රී ලංකාවේ 45 වැනි අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා අද (08) මහනුවර ශ්‍රි දළදා සමිඳුන් වැඳපුදා ගෙන ආශිර්වාද ලබා ගත්තේය. අගවිනිසුරුවරයා ශ්‍රී දළඳා සමිඳු වැඳ පුදා ගැනිමෙන් පසු වරකාගොඩ ඥානරතන අස්ගිරි මහානායක හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
මාධ්‍ය හමුවේ අදහස් දැක්වු අගවිනිසුරුවරයා මල්වතු හා අස්ගිරි මහනායක හිමිවරුන් බැහැදැක දළදා වහන්සේගේ ආශිර්වාද ලබාගැනිම ඉතාමත් භාග්‍යක් බවත් එය තමාගේ රාජකාරි කටයුතු සදහා මනා පිටුවහලක් හා ආශිර්වාදයක් වන බවත් කීවේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ දේවල් වලට මම සම්පුර්ණයෙන්ම විරුද්දයි. රටේ අග විනිසුරු "නිර්පාක්ෂික" විය යුතුයි, මේ වගේ ගමන්, ඒ කියන්නේ ආගමික නායකයින් හම්බුවෙන්ඩ යන එක. දැන් ඇමෙරිකාවේ අග විනිසුරු යනවද ඒ රටේ කාඩිනල්ව හම්බුවෙන්ඩ?? නැහැ!!!