(අජන්ත කුමාර අගලකඩ)
ලබන වෙසක් සතියේද රට පුරා සංචරණ සීමා පැනවීමට බොහෝදුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව දැනට රට පුරා පනවා ඇති සංචරණ සීමා හෙට (17) උදේ හතරට ඉවත් කිරීමෙන් පසුව ලබන සති අන්තයේ නැවත පනවා වෙසක් සතිය නිමවන තෙක්ම එය ක්‍රියාත්මක කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි පැවසේ.
දැනට පවතින කොරෝනා ව්‍යාප්තිය හමුවේ වෙසක් සතියේ ද රට පුරා සංචරණ සීමා පැනවිය යුතු බව සෞඛ්‍ය අංශ රජයට දැනුම් දී ඇත.
සෞඛ්‍ය අංශවල එම ඉල්ලීම් අනුව වෙසක් සතිය පුරා සංචරණ සීමා පැනවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd