(දයාසීලි ලියනගේ)
මේ වසරේදී රුපියල් බිලියන 1200 ක දේශීය හා විදේශීය ණය ගෙවීමට ශ්‍රී ලංකාවට සිදුවී ඇත.
මෙයින් විදේශ ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 6 ක් බව ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කීය. මෙම මුදල් ගෙවීම සඳහා රටේ ප්‍රාථමික ගිණුම අතිරික්තව තිබිය යුතු බව ද ඇමැතිවරයා සඳහන් කළේය.
එ් සඳහා මේ වසරේදී ප්‍රාථමික ගිණුමේ අතිරික්තය සියයට 1.4 ක ප්‍රමාණයට රඳවා ගැනීමට සැළසුම් කර ඇතැයි ද ඔහු කීය.
2025 දෙසැම්බර් මස 18
479
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මේ වසරේ ණය ගෙවන්න රුපියල් බිලියන 1200 ක් ඕනෑ