(අජන්ත කුමාර අගලකඩ)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හදිසි හමුවක් ඉකුත් සතියේ කොළඹදී සිදුවූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉකුත් සතියේ බ්‍රහස්පතින්දා (22) කොළඹදී ප්‍රබල පෙළේ ව්‍යාපාරිකයකුගේ නිවසේදී මෙම හමුව සිදුව ඇති අතර ඊට ඒකාබද්ධ විපක්ෂයේ තරුණ මන්ත්‍රීවරයකුද සහභාගි වූ බව එම ආරංචි මාර්ගවලින් පැවැසේ.
ජනාධිපතිවරයාගේ සමීපතම ඥාතියකු හා හිටපු ජනාධිපතිවරයාගේ සමීපතම ඥාතියකුගේ මැදිහත්වීම මත මෙම හමුව සිදුවූ බවත් දෙදෙනා අතර සාකච්ඡාව පැයකට ආසන්න
කාලයක් පැවැති බවත් වාර්තාවේ.
මෙම හමුවේදී සාකච්ඡා වූ කරුණු සම්බන්ධයෙන් මෙතෙක් කිසිවක් අනාවරණය වී නැත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් පළාත් පාලන මැතිවරණයෙන් පසුව හමුවූ පළමු අවස්ථාව ද මෙය බව පැවසේ.
2025 දෙසැම්බර් මස 18
635
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
306
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මෛත්‍රී මහින්ද හදිසි හමුවක්