'කොවිඩ්-19' වසංගතය හේතුවෙන් ලොවපුරා මියගිය ගණන 150,000 ඉක්මවා ගොස් ඇත.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්තවලට අනුව නව කොරෝනා වයිරසය හේතුවෙන් ලොවපුරා මියගිය ගණන 153,177 ක් ලෙස දැක්විණි.
ලොවපුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව මිලියන 2.2 ඉක්මවා ගොස් ඇත .
මෙම දත්ත මීට වඩා වැඩි වනු ඇතැයි පැවසේ . දැනට ලැබී ඇති නිල සංඛ්‍යා දත්ත සහ මාධ්‍ය වාර්තා භාවිත කරමින් ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය ඉහත දත්ත නිකුත් කර තිබේ.
විවිධ රටවල කොවිඩ්-19 පරීක්ෂණ කිරීමේ ක්‍රමවේද වෙනස් බැවින් මේ දත්ත තවදුරටත් වෙනස් වනු ඇතැයි පැවසේ.
ද ගාඩියන්
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd