IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


හොරොව්පොතාන මුස්ලිම් පල්ලියේ භාරකරත්වය විශේෂ භාරකරුවෙක්ට

 (දිල්රුක්ෂි ග්‍රේරු)

වහාම ක්‍රියාත්මක වන පරිදි හොරොව්පොතාන ‘කිව්ලේකඩේ’ ජුම්මා පල්ලියේ  පූර්ණ භාරකාර මණ්ඩලයම ඉවත් කර  තාවකාලිකව විශේෂ භාරකරුවකුට පවරා තිබේ.

නැවත දැනුම්  තුරු  සියලු පල්ලිහි සියලුම සමූහ ක්‍රියාකාරකම් අත්හිටුවන ලෙස  දැනුම් දී තිබියදී ඉකුත්  27 වැනිදා දේවමෙහෙයක් පැවැත්වීමට ක්‍රියා කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බව මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව කියයි.
 
ශ්‍රී ලංකා වකුෆ් සභාව මගින් පසුගිය  15 වැනිදා  කොරෝනා මැඩලීමේ  ජාතික ක්‍රියාදාමයේ පිහිටා  සියලු පල්ලිහි සමූහ ක්‍රියාකාරකම් නැවැත්වීමට නියෝග කර තිබිණි.

මුස්ලිම් පල්ලි හා මුස්ලිම් පුණ්‍යභාර  කටයුතු පිළිබඳ හා මුස්ලිම් ආගමික සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තු ලේකම්ගේ අත්සන සහිතව මෙම නිවේදනය නිකුත් කර ඇත.



අදහස් (11)

හොරොව්පොතාන මුස්ලිම් පල්ලියේ භාරකරත්වය විශේෂ භාරකරුවෙක්ට

Prabha Saturday, 28 March 2020 04:19 PM

ඔය නීතිය බෙරුවලට අදාළ නැද්ද?

:       2       59

Hafeel Saturday, 28 March 2020 10:43 PM

ඔවුන්, ඒ කියන්නේ අර බේරුවල දානය සංවිධාන කමිටුවේ සාමාජිකයෝ සමාජ මාධ්‍යවලට ඔවුන්ගේ කට හඬක් නිකුත් කරලා තියන්නේ රජයේ පූර්ණ දැනුවත්ව සහ අවසර අරන් තමයි ඒ උත්සවය කරයි කියලත්. විශේෂයෙන්ම ඔවුන් ජනාධිපතිගේ සහ අගමැතිගේ නමත් සඳහන් කරමින් ස්තුතියත් පල කළා. අද වෙනතුරු රජය මේ බේරුවල සිද්ධිය පිළිබඳව වචනයක්වත් කතා කාලේ නැහැ.

:       0       0

de silva Saturday, 28 March 2020 05:19 PM

මෙච්චර රජය විද්‍යුත් මාර්ග සහ පුවත්පත් හරහා දැනුවත් කරලා තිබෙද්දිත් මේ දේව මෙහෙයවල් සංවිධානය කල පුජකයන් අනිවාර්යයෙන්ම හිරේ යැවිය යුතුය . මේ පුජකයන් හදන්නේ අහිංසක මුස්ලිම් මිනිස්සු කොරෝන හදලා මරලා ඉක්මනට ස්වර්ගයට යවන්නද?

:       1       251

සෙනෙවිරත්න Saturday, 28 March 2020 05:31 PM

කියන්න කණගාටුයි. මේ වතාවෙත් මුස්ලිම් අය නාගන්නව. අකුරණ, අටලුගම, හොරොව්පතාන, කහවත්ත බලපිටිය සිද්ධි බැලුවම...

:       5       274

බෙන් 10 Saturday, 28 March 2020 06:13 PM

කොරෝනා වෛරසය චීන්නුන්ට කවුද දෙවි කෙනෙක් දුන්න දඬුවමක් කියල කවුද විද්වතෙක් කියනව මට ඇහුනා.

:       5       39

lalithm Saturday, 28 March 2020 06:18 PM

කියන දේ අහන්නේ නැති එවුන්ව ආගමික අනන්‍යතාව නොසලකා සිරගත කල යුතුයි. මිනීමැරීමට තැත් කිරීමක් නොවේද මේ කරන්නේ...?

:       0       147

Kumara Saturday, 28 March 2020 06:33 PM

එහෙනම් හදාගත්තට කමක්නැත. ඔව්න්ට ඉඩදෙන්න...

:       0       29

de silva Sunday, 29 March 2020 02:27 AM

අශ්රොෆ් කරන හදන්නේ පල්ලියේ භාරකාරීත්වය විතරක් මාරු කරලා වැඩේ යට ගහන්න... ඔය පල්ලියට සිල් තියල, නීති කඩකරමින් මේ දේව මෙහෙය පවත්වපු පුද්ගලයන් අධිකරණයට ගෙනවිත් දඩුවම් කල යුතුය. ඔය කලින් සදහන් කල ගම්වල ජිවත් වෙන මිනිස්සු හෙල්මට් නැතුව යතුරුපැදිවල ගමන් කිරීම... වැනි මර්ගනිති කඩ කිරීමේ සිට නිරෝධන නීති කඩ කිරීම වැනි භයානක දේවල් සිතා මතාම කරනවා, මොවුන් මේ තුලින් පෙන්නුම් කරන්නේ , අපි අපේ ගම තුල අපට කැමති දෙයක් කරමු. ලංකාවේ නිතිය අපට අදාල නැත වැනි දෙයක්... නමුත් ලංකාවේ ජීවත්වෙන 90% පමණ මුස්ලිම් ජනතාව නීතිගරුක සාමයෙන් ජිවත් වන පිරිසක් බව සදහන් කලයුතුය. මේ වැරදි වැඩ කරන්නේ සුළුතරයකි .

:       0       0

Lion Sunday, 29 March 2020 02:48 AM

අල්ලාහ් අක්බර්.... කියලා කියන තැනක් නැහැ.

:       0       0

anura Sunday, 29 March 2020 03:12 AM

මෙම ජාතිකයන් සිටින ප්‍රදේශ දැඩි සෝදිසියකින් තැබිය යුතුය. නැතිනම් නූගත් කම නිසා හාණියක් සිදු කළ හොත් නැවැත එය හැරවිය නොහැකි වේ.

:       0       0

jayath Sunday, 29 March 2020 03:48 AM

කුමාර, ඒ අය නම් හදා ගත්තට කමක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ අපටත් බෙදන එකයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 29387 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18227 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11641 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 721 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 215 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 865 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site