IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


හොන්ඩුරාස් ජනාධිපතිට කොරෝනා

හොන්ඩුරාස් ජනාධිපති යුවාන් ඕර්ලන්ඩෝ හර්නැන්ඩස් ට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

‘‘රටේ ජනාධිපති විදියටත්, වගකීම් සහගත පුරවැසියකු ලෙසත් මා මේ දේ කියන්න ඕනෑ. මට පසුගිය දින කිහිපයේදී අපහසුතාවක් දැනුණා. මම වෛද්‍ය පරීක්ෂණයකට යොමුවුණා. මට ‘කොවිඩ්-19’ වයිරසය ආසාදනය වී ඇති බව එහිදි තහවුරු වුණා’’ යැයි රූපවාහිනිය ඔස්සේ රටවැසියන් අමතමින් හොන්ඩුරාස් ජනාධිපතිවරයා කීය.

තමන් ප්‍රතිකාර ලබන බවත් ස්වයං නිරෝධානයට යොමු වී ඇති බවත් හෙතෙම එහිදි කීය.

‘‘විවේක ගන්නැයි වෛද්‍යවරුන් මට නිර්දේශ කළා.

හොන්ඩුරාස් ජනාධිපතිවරයාට පමණක් නොව ඔහුගේ බිරිඳට සහ සමීපතමයන් දෙදෙනකුටත් කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි විදෙස් වාර්තා කළේය.

අල්ජසීරා/සී.එන්.එන්.

055

 



අදහස් (0)

හොන්ඩුරාස් ජනාධිපතිට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 679 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site