දැනට දිවයින පූරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වයිරස් තතත්වය සමඟ ඇතිවන හදිසි තත්වයකදී භාවිතා කිරීම ස`දහා මහරගම අපේක්‍ෂා රෝහලේ වාට්ටුවක් පිළිසකර කිරීම සිවිල් ආරක්ෂක බළකායේ මූලිකත්වයෙන් සිදු කෙරිණි.
සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ භට පිරිස් මෙම කටයුතු සිදු කළ අතර සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ මාධ්‍ය සහ මාධ්‍ය ප්‍රකාශක කර්නල් පී කේ. ආර් රත්න සිංහ මහතාගේ සම්බන්ධිකරණයෙන් මෙම කටයුතු සිදු කෙරිණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd