(  රොමේෂ් ධනුෂ්ක සිල්වා ) 

රජයේ සියලු විශ්ව විද්‍යාල  සති දෙකක කාලයක්  වසා දැමීමට   තීරණය කළ බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කියයි.

විශ්ව විද්‍යාල  ප්‍රතිපාදන කොමිෂන් සභාවේ   සභාපති  මහාචාර්ය සම්පත් අමරතුංග මහතා  අද මේ බව දැනුම් දී තිබේ.