කෝවිඩ් - 19 වයිරසයෙන් ආරක්ෂා වීමේ උපායයක් වශයෙන් දෙහිවල සත්වෝද්‍යාන, පින්නවල අලි අනාථාගාරය, රිදීගම සෆාරි උද්‍යානය මෙන්ම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති උද්භිද උද්‍යාන සියල්ලම සති දෙකක් පුරා වසා දැමීමට තීරණය කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝච්චි, බස් වල තෙරපිලා යන කොට කොරෝනා බෝ වෙන්නෙ නැතුවාද ?