ජාති, ආගම්, කුල, දේශසීමා භේදයක් නොමැතිව ලොවපුරා ව්‍යාප්ත වූ නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වසංගතය හේතුවෙන් වසා දැමුණු වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාව සංචාරකයන් සඳහා අද (18) නැවත විවෘත කෙරුණි.
ඉතාලිය පැනවූ දැඩි ‘ලොක්ඩවුන්’ සීමා හේතුවෙන් ශාන්ත පීතර බැසිලිකාව මාස දෙකකට ආසන්න කාලයක් වසා දමා තිබිණි. මාර්තු මස 10 වැනිදා සිට බැසිලිකාව සංචාරකයන් සඳහා වසා දමා තිබිණි.
සමාජ දුරස්ථභාවය හේතුවෙන් සංචාරකයන් පෝලිමේ සිටීමට සිදු වූ අතර බැසිලිකාව දැක බලාගැනීම සඳහා පැමිණ සිටියේ අතළොස්සකි. පොලිසිය එහි නිරීක්ෂණ කටයුතුවල නිරත වූ අතර සංචාරකයන් ‘කොවිඩ්-19’ ව්‍යාප්තිය පාලනය කිරීමට අත්‍යවශ්‍ය සමාජ දුරස්ථභාවය පවත්වා ගන්නැයි ද පොලිස් නිලධාරීහු විමසිලිමත් වූහ. පල්ලිය තුළට යෑමට පෙර සියලු දෙනාගේම උෂ්ණත්වය ද පරීක්ෂා කෙරිණි.
රොයිටර්ස්
055
ජාතික ජන බලවේග රජයේ ඉදිරියේදී පත් කරන නව ඇමති මණ්ඩලය ජනතා සේවය සඳහා මිස ඥාති සංග්‍රහය සඳහා නොවේ යයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මතුගමදී අද
විදුලිබල පනත අනිවාර්යයෙන්ම සංශෝධනය වන බවත් රජයට අයත් බලාගාර, සම්ප්‍රේෂණ සහ බෙදාහැරීම් ජාලය කිසිසේත් පෞද්ගලීකරණය නොකරන බවත් විදුලිබල මණ්ඩලය නිවේදනය
‘සිපෙට්කෝ’ ඉන්ධන පිරවුම්හල්හිමියන්ගේ කොමිස් මුදල ගණනය කිරීම සඳහා මිල සූත්‍රයක් සකස් කරන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා අද (4) ප
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව සභාපතිවරයා ලෙස සුනිල් ජයරත්න මහතා පත් කර තිබේ
ලිට්‍රෝ ගෑස් මිල මෙම මස (නොවැම්බර්) වෙනස් නොකරන බවත් ඒ අනුව පසුගිය මස පැවැති මිලම මෙම මස ද ක්‍රියාත්මක වන බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති චන්න ගුණවර්ධන
නිතී විරෝධී ආකාරයෙන් ද්විත්ව පුරවැසිභාවය දැරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහි නඩුව ජනවාරී මස 09 වැනිදා සිට විභාග කිරීමට කො
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශාන්ත පීතර බැසිලිකාව සංචාරකයන්ට විවෘත කෙරෙයි
පිටිගල මිලානෝ Monday, 18 May 2020 12:52 PM
කොරෝනා වයිරසය කාලේ ඉතාලියේ සිටි නීති විරෝධී සියලු විදේශිකයන්ට ස්ථීර පදිංචිය ලබාදීම දැන් ක්‍රියාත්මකයි.