IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ශාන්ත පීතර බැසිලිකාව සංචාරකයන්ට විවෘත කෙරෙයි

ජාතිආගම්කුලදේශසීමා භේදයක් නොමැතිව ලොවපුරා ව්‍යාප්ත වූ නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වසංගතය හේතුවෙන් වසා දැමුණු වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාව සංචාරකයන් සඳහා අද (18) නැවත විවෘත කෙරුණි.

ඉතාලිය පැනවූ දැඩි ‘ලොක්ඩවුන්’ සීමා හේතුවෙන් ශාන්ත පීතර බැසිලිකාව මාස දෙකකට ආසන්න කාලයක් වසා දමා තිබිණි. මාර්තු මස 10 වැනිදා සිට බැසිලිකාව සංචාරකයන් සඳහා වසා දමා තිබිණි.
 
සමාජ දුරස්ථභාවය හේතුවෙන් සංචාරකයන් පෝලිමේ සිටීමට සිදු වූ අතර බැසිලිකාව දැක බලාගැනීම සඳහා පැමිණ සිටියේ අතළොස්සකි. පොලිසිය එහි නිරීක්ෂණ කටයුතුවල නිරත වූ අතර සංචාරකයන් ‘කොවිඩ්-19’ ව්‍යාප්තිය පාලනය කිරීමට අත්‍යවශ්‍ය සමාජ දුරස්ථභාවය පවත්වා ගන්නැයි ද පොලිස් නිලධාරීහු විමසිලිමත් වූහ. පල්ලිය තුළට යෑමට පෙර සියලු දෙනාගේම උෂ්ණත්වය ද පරීක්ෂා කෙරිණි.
 
රොයිටර්ස්
 
055



අදහස් (1)

ශාන්ත පීතර බැසිලිකාව සංචාරකයන්ට විවෘත කෙරෙයි

පිටිගල මිලානෝ Monday, 18 May 2020 12:52 PM

කොරෝනා වයිරසය කාලේ ඉතාලියේ සිටි නීති විරෝධී සියලු විදේශිකයන්ට ස්ථීර පදිංචිය ලබාදීම දැන් ක්‍රියාත්මකයි.

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site