IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


වාරියපොළ ආපනශාලා තුළ ආහාර ගැනීම නවත්වයි

(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
 
වාරියපොල ප්‍රදේශයේ ආපනශාලා තුළ ආහාර ගැනීමහෙට (27) සිට තවකාලිකව නවතා දැමීමට අවශ්‍ය පියවර ගන්නා බව වාරියපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි එස්.ඒ.ඩී. සුරවීර මහතා පැවසීය.
 
කෙසේ වෙතත් පාර්සල් ලෙස ආහාර අලෙවිකිරීම ඇතුලු අනෙකුත් සේවවන් පෙර ලෙසම කරගෙන යා හැකි බවද ඒ මහතා කිය.

වාරියපොල ප්‍රදේශයෙන් කොරෝනා ආසාධිත පුද්ගලයින් හතර දෙනෙකු හමුවීම හේතුවෙන් උද්ගතව ඇති අවධානම් තත්වය සැලකිල්ලට ගෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්‍යාලය මෙම තීරණයට එළැඹීය.

ප්‍රදේශයේ ඇතිවී ඇති අවධානම් තත්වය මධ්‍යයේ ඉදියේදී කටයුතු කල ආකාරය පිලිබඳව වාරියපොල පොලිසිය, ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය,ප්‍රාදේශීය සභාව සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්‍යාලය එකව කරන ලද සාකච්ඡාවකදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා මේ බව කියා සිටියේය



අදහස් (5)

වාරියපොළ ආපනශාලා තුළ ආහාර ගැනීම නවත්වයි

rasika Sunday, 26 April 2020 11:41 AM

මුඛ ආවරණ, අත් වැසුම් පළඳින්නේ, ගලවන්නේ කෙසේද යන්න විස්තර කරන්න...

:       0       0

Ile Sunday, 26 April 2020 11:57 AM

වාරියපොල ප්‍රදේශයේ ආපනශාලා තුළ ආහාර ගැනීම නතර කළාට ආපන ශාලාවෙන් එළියට ඇවිත් ආහාර ගන්න පුළුවන් නේද?

:       0       0

Siri Monday, 27 April 2020 06:52 AM

එතකොට ඔය පාර්සල් ආහාර පැකට් කරන්නේ කොහෙද?කව්ද?කොහොමද?කියල බලනවද?

:       0       1

PererareTuesday, 28 April 2020 03:01 AM

ඇයි අහන්නේ? තමන් පැකට් හදන්නද ?

:       0       0

lalithmTuesday, 28 April 2020 03:59 AM

තරහ අවසර!!!. කොහොම හරි ජොබ් එකක් සෙට් කරගන්න බලලා තියෙන්නේ. පුලුවන්නම් බත් පැකට් කරන්න කෑලි ගණනට වැඩට ගන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 665 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site