(තිළිණි ද සිල්වා )
පකිස්තාන විදේශ අමාත්‍ය ෂා මොහොමඩ් කුරේෂි මහතා කොවිඩ් නයිටීන් හෙවත් නව කෙරෝනා වයිරසට ව්‍යාප්තිය සම්බන්ධයෙන් , මෙරට විදේශ සබදතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතො සමග දුරකථනය ඔස්සේ අදහස් හුවමාරු කර ගෙන ඇත.
මෙම වයිරස වසංගතයේ ව්‍යාප්තිය වැළැක්වීම සම්බන්ධයෙන් දැනට දෙරට රජය අතර ගෙන ඇත පියවර හා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දෙරටේ විදේශ අමාත්‍යවරුන් දෙපළ අතර අදහස් හුවමාරු වූ බවද විදේශ සබදතා අමාත්‍යාංශය කියා සිටී.
පකිස්තාන විදේශ අමාත්‍යවරයාට සහ මෙරට විදේශ අමාත්‍යවරයා අතර මෙම දුරකථනය සංවාදය සිදුව ඇත්තේ ඊයේ (22) දින බවද එම අමාත්‍යාංශය කියා සිටී.
විශේෂයෙන්ම වසංගතය වේගයෙන් ව්‍යාප්ත වීම නිසා ඇතිවන තර්ජනයට එරෙහිව කටයුතු කිරීම සම්බන්ධයෙන් සහයෝගිතාවය ඇති කර ගැනීමත් , කලාපය තුළ ඇතිවන අර්බුදය සමාලෝචනය කිරීම ගැනද මෙම දුරකථන සංවාදයේ දෙරටේ විදේශ අමාත්‍යවරුන් දෙපළ සාකච්ඡා කර ඇත.
එසේම කොවිඩ් නයිටීන් වසංගතය පාලනයට. සාර්ක් සාමාජික රාජ්‍ය වල සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුවක් පකිස්තානයේ පැවැත්වීම සම්බන්ධයෙන් ද පකිස්තාන විදේශ අමාත්‍යවරයා මෙහිදී කරුණු පෙන්වා දී ඇත.
2025 දෙසැම්බර් මස 04
778
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
576
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
461
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වයිරසය පාලනයට පකිස්තාන - ශ්‍රී ලංකා විදෙස් ඇමැතිවරු දුරකථන සංවාදයක