IMG-LOGO

2024 ජුලි මස 15 වන සඳුදා


වෘත්තීය පුහුණු අධිකාරියේ දිනක වැටුප කෝවිඩ් 19 අරමුදලට

ශ්‍රී  ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ කාර්යමණ්ඩලයේ  2000ක් පමණ  වන සේවක පිරිසගේ දිනක වැටුප  කෝවිඩ් 19 අරමුදලට පරිත්‍යාග කර තිබේ.

රුපියල් ලක්ෂ 20 ක් පමණ වූ එම මුදල් ශ්‍රී  ලංකා වෘත්තීය අධිකාරියේ සභාපති දමිත වික්‍රමසිංහ මහතා විසින් කෝවිඩ් - 19 අරමුදලට බාර දෙන ලදි.  ශ්‍රී  ලංකා වෘත්තීය අධිකාරියේ උප සභාපති  සංජය ජයමාන්න මහතා ද මෙම අවස්ථාවට සහභාගි විය.



අදහස් (0)

වෘත්තීය පුහුණු අධිකාරියේ දිනක වැටුප කෝවිඩ් 19 අරමුදලට

ඔබේ අදහස් එවන්න

දියත

’’සුළඟ’’ ගාල්ලේ ජනපති ශිෂ්‍යත්ව කල් දමයි
2024 ජුලි මස 15 35 0

“ජනාධිපති ශිෂ්‍යත්ව - 2024“ ගාල්ල වැඩසටහන අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කල් දමා තිබේ.


අදත් තැනින් තැන වැස්ස
2024 ජුලි මස 15 26 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපා


ව්‍යාපාරිකයෙක් ඝාතනය කර කැබ් රියට දමා ගිනි තියලා
2024 ජුලි මස 15 358 0

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු කැබ් රථයකින් පැහැර ගෙන ගොස් ඝාතනය කර කැබ්රථයට දමා ගිනි තබා ඝාතනය කර ඇතැයි උප්පුවේලී පොලිසිය පවසයි.


පුත්තලමේ මන්ත්‍රී සබ්රි ඉඩමක් බලෙන් අල්ලාගෙන
2024 ජුලි මස 15 847 0

පුත්තලම නගරයේ වානිජ වටිනාකමකින් යුත් රජයට අයත් ඉඩමක් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රී රහිම් මහතා නීති විරෝධිව අත්පත් කර ගෙන ඇති


එන්නතක් විසවී දරුවන් 11කට අසාධ්‍යයි
2024 ජුලි මස 15 2223 0

පාසල් දරුවන් පිරිසකට මිහින්තලේ රෝහලෙන් ලබාදුන් එන්නතක් හේතුවෙන් පාසල් සිසුන් එකළොස් දෙනකු ආසාධ්‍ය තත්වයට පත්ව අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ති


නාම යෝජනා කැඳවන දිනය මේ මස අග
2024 ජුලි මස 14 945 0

ජනාධිපතිවරණයට නාම යෝජනා කැඳවන දිනය මෙම මස අගදී මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත් කරනු ඇතැයි එම කොමිසමේ සභාපති එන්.එම්.ආර්.එල්. රත්නායක මහතා ප්‍රකාශ කළේය.


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 67 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 918 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1802 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site