ශ්රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ කාර්යමණ්ඩලයේ 2000ක් පමණ වන සේවක පිරිසගේ දිනක වැටුප කෝවිඩ් 19 අරමුදලට පරිත්‍යාග කර තිබේ.
රුපියල් ලක්ෂ 20 ක් පමණ වූ එම මුදල් ශ්‍රී ලංකා වෘත්තීය අධිකාරියේ සභාපති දමිත වික්‍රමසිංහ මහතා විසින් කෝවිඩ් - 19 අරමුදලට බාර දෙන ලදි. ශ්‍රී ලංකා වෘත්තීය අධිකාරියේ උප සභාපති සංජය ජයමාන්න මහතා ද මෙම අවස්ථාවට සහභාගි විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd