IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


වැඩිහිටි දීමනා ගෙදරටම

(විනීතා එම් ගමගේ )
 
වැඩිහිටියන් හා රෝගී සඳහා තැපැල් කාර්යාලවලින් මෙතෙක් නිකුත් කරන ලද වැඩිහිටි දීමනා හා රෝගාබාධ දීමනා ග්‍රාමසේවා නිලධාරින් මාර්ගයෙන් එකී වැඩිහිටියන්ගේ නිවෙස්වලටම ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුවී  තිබේ.
 
ඇඳිරි නීතිය ඉවත් කල පසුව වුවද වැඩිහිටියන් හා රෝගීන් එම දීමනාව ලබා ගැනීම සදහා තැපැල්  කාර්යාල වෙත පැමිණිම වැලැක්වීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබේ.
 
වැඩිහිටියන් හා රෝගින් තැපැල් කාර්යාල වෙත පැමිණ මෙම දීමනාව ලබා ගැනීමේ ඇති අවදානම පෙන්වා දෙමින් තැපැල්පතිවරයා   ස්වදේශ කටයුතු අමාත්‍යංශ ලේකම්වරයා ගෙන් කල ඉල්ලීම  පිලිගත් බැවින් මාර්තු මාසයට අදාල වැඩිහිටි දීමනාව තැපැල් කාර්යාලවලින් නොගෙවන ලෙස තැපැල්පතිවරයා සියලු තැපැල්  කාර්යාලවලට හා උපතැපැල් කාර්යාලවලට මේ වනවිටත් දන්වා යවා ඇත. 

 



අදහස් (1)

වැඩිහිටි දීමනා ගෙදරටම

Manoj Kumara Monday, 17 May 2021 12:44 AM

මැයි මාසේ දීමනාව ලබා ගැනීමට තැපැල් කාර්යාලයට යන්න ඕනෙද නැද්ද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 16 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 117 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site