IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වගකීම් සහගත වෙන්න

මුහුණු ආවරණ භාවිතයේදී වගකීම් සහගත වෙන්න. රෝගයට නිරාවරණය වීමේ අවදානමක් සහිත පිරිසට සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා ඒවා අත්‍යවශ්‍යය.

මේ වනවිට ලෝක මට්ටමින් මුහුණු ආවරණ සහ පෞද්ගලික සනීපාරක්ෂක උපකරණ හිඟයක් මතුව තිබේ. එනිසා ඔබ එවැනි දෑ භාවිත කරන්නේ නම් වගකීමෙන් යුතුව ඒවා භාවිත කළ යුතුය. විශේෂයෙන්ම මේ මොහොතේ මුහුණු ආවරණ සහ සනීපාරක්ෂක උපකරණ අත්‍යවශ්‍යම සහ ⁣වෛරසයට නිරාවරණය වීමේ දැඩි අවදානමක පසුවන පිරිස වන සෞඛ්‍ය කාර්යමණ්ඩල වෙනුවෙන් අප ප්‍රමුඛතාව ලබාදිය යුතු අතර, පහත පරිදි කටයුතු කරන්න.

ඔබ මුහුණු ආවරණ පැළඳිය යුතුද ?
පහත බලන්න.

 

 



අදහස් (3)

වගකීම් සහගත වෙන්න

Anton Austria Friday, 20 March 2020 07:02 PM

කරුණාකරලා ඕකනම් කරන්න එපා. ඉතාලියට වුනේ ඕක.

:       0       149

kamal Friday, 20 March 2020 11:16 PM

උගත් දොස්තර උතුමන්ලා හැමෝටම මුහුණු ආවරණ පළඳින්න කිවානේද ?

:       0       10

kumara Saturday, 21 March 2020 04:30 AM

ඇන්ටන් නිවැරදියි.... තමන් විසින් හදා ගත් මුහුණු ආවරණයක් වත් පළදින වා නම් තමයි හොඳ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 163 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site