IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


රුසියාවේ රෝහලක ගින්නකින් කොරෝනා ආසාදිතයන් 5දෙනෙකු මරුට

රුසියාවේ සෙන්ට් පීටර්ස්බර්ග් නගරයේ රෝහලක ඇතිවූ ගින්නකින් එහි ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා වයිරස රෝගීන් පස් දෙනකු මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇතිතේ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිටි රෝගීන් පස් දෙනෙකි.

ශ්වසන ආධාරක පද්ධතියේ ඇතිවූ විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇතැයි රුසියානු මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ වනවිට ගින්න පාලනය කර ඇති බවත් රෝහලේ සිටි පුද්ගලයන් 150දෙනකු පමණ ඉවත්කර ඇති බවත් එරට ආපදා අමාත්‍යාංශය පවසයි.

ලොව පුරා තහවුරු කරගත් කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාවෙන් තුන් වන තැන ගන්නේ රුසියාවයි.

මේ වනවිට රුසියාවේ කොරෝනා රෝගීන් 221 334ක් වාර්තා වන අතර පසුගිය පැය 24 තුළ පමණක් රෝගීන් 11 656ක් තහවුරු වී තිබේ. 

කොරෝනා ආසාදිත පුද්ගලයන් 2 009 දෙනකු මියගොස් ඇත.


(බීබීසී ඇසුරිණි - 085)
 



අදහස් (1)

රුසියාවේ රෝහලක ගින්නකින් කොරෝනා ආසාදිතයන් 5දෙනෙකු මරුට

victor Tuesday, 12 May 2020 04:11 PM

ලොකු අඩුවක් තියනවා. කොරෝන වලින් සුවය ලැබූ ප්‍රමාණය 40000කට වඩා ඉන්නවා කියලත් ලියන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 726 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site