IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


රියාද් බදියුදින් අත්අඩංගුවට

  ( බිමල් ශ්‍යාමන් ජයසිංහ )

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පරීක්ෂණ වලට අදාලව  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයා වන රියාද් බදියුදීන් පුත්තලම ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසීය.



අදහස් (16)

රියාද් බදියුදින් අත්අඩංගුවට

Nuwan Tuesday, 14 April 2020 02:23 PM

ලොකු මෝරුන් අල්ලන්නේ කවදද?

:       0       0

kamal Tuesday, 14 April 2020 02:26 PM

එකඑක නීති යටතේ අත්අඩංගුවට ගන්න පුළුවන්... එ්ක හින්දා ඇත්තම චෝදනාව සහ මොන නීතිය යටතේද කියලා හරියටම කිව්වා නම් හරි. රවියව එකපාරක් ගත්ත රාජිතව තවපාරක් ගත්තා ඊට කලින් චම්පිකව ගත්තා. අන්තිමට මෙන්න විශාලම චෝදනාව තියන රවි නායකත්වය දරන කණ්ඩායමක් එක්ක සාකච්ඡාවකුත් තිබ්බා. කොන්දක් තිබ්බා නම් රවීව එවන්න එපා කියන්න තිබ්බනේ...

:       0       0

Kumar (Galf) Tuesday, 14 April 2020 02:45 PM

නියමයි. පුලුවන් නම් එලොවම යවන්න. ආයෙත් මේ ලංකාවෙ ඔය මිනිහව දකින්න තියන්න එපා.

:       0       0

බිනර ඒ ගුණසේකර Tuesday, 14 April 2020 03:03 PM

මේ අත් අඩංගුවට ගැනීම නිසි පරීක්ෂණ සහ නිගමනයකට පසුව සිදුකර ඇතැයි විශ්වාස කරමි. නොඑසේනම් උසාවියෙන් නිවැරැදි කරු වුවහොත් හෝ චෝදනා ගොනුකිරීමට කරනු නැතිව පසුව මුදාහැරියහොත් ඔහු එම ජනතාව අතර ජාතික වීරයෙකු වෙන එක වැළැක්වීමට නොහැකිය. ලංකා රජයට මැදපෙරදිගින් විවිධ බලපෑම් එල්ලවන එකද නැවැත්වීමට නොහැකිවනු ඇත. එමනිසා අපගේ ආත්ම ගරුත්වය ආරක්ෂා වන පරිදි සියලු මෙහෙයුම් සිදුකරන ලෙස ඉල්ලා සිටිමි. සිංහලයන් විහිලුවක් නොවිය යුතුයි.

:       0       0

Indunil Tuesday, 14 April 2020 03:24 PM

ජය වේවා !

:       0       0

almeida Tuesday, 14 April 2020 03:26 PM

ඡන්දෙන් පස්සේ නිදහස් කරන්න අමතක කරන්න එපා හොඳේ...

:       0       0

sanju Tuesday, 14 April 2020 03:46 PM

ඡන්දයට හොඳින් සූදානම් වෙනබව අපිට තේරෙනවා. රංජනුත් අත්අඩංගුවට ගත්තානේ.

:       0       0

යමුනා Tuesday, 14 April 2020 04:10 PM

යූ ටියුබ් කරන සේපාල කියන කෙනෙක් රතු පාට පුංචි කාර් එකක් අරං කොළඹ වටේ යනවා ලොග් කර කර. ඇඳිරි නීතිය දාලා තියෙන්නේ ඕවා කරන්නද? අත්අඩංගුවට ගන්න.

:       0       0

namal silva Tuesday, 14 April 2020 04:24 PM

ඉස්සෙල්ලා බදුර්දින්ව ගන්න. සතොස සාක්ෂිම ඇතිනේ... CID වටෙන් පිට පනින්නේ ඇයි?

:       0       0

Champa Tuesday, 14 April 2020 04:44 PM

කොරෝනා ගැන කතාව වහන්න අලුතෙන් අත් අඩංගුවට ගැනීම් කරන්න පටන් අරන්ද? මේක මීට ඉස්සෙල්ලත් කළා. රන්ජන්ව කලින් අත් අඩංගුවට ගත්ත එම්සීසී ගිවිසුම ගැන ජනතා අවධානය වෙනතකට යවන්න. දැන් ආයෙත් අත්අඩංගුවට අරන් ඒක සමාජ ජාලා වල ප්‍රධාන කතාව බවට පත් කරන්න හදනවා. මේවා පැහැදිලිවම කලින් කතා කරගෙන කරන බාල දේශපාලන උපක්‍රම.

:       57       49

Kumar (Galf)Thursday, 16 April 2020 09:44 AM

අනේ චම්පෝ අපිට කියන්නකෝ ... කොරෝන ගැන වහන්න තියෙන්නේ මොකද්ද කියල... මට හිනාව නවත්ත ගන්නත් බැරි වුණා... චම්පා කියල තියෙන ගොන් කතාව ඇහුවහම...

:       0       0

True Tuesday, 14 April 2020 08:21 PM

තාජුදීන් පාර්ට් ටූ, බදුයුදීන්.... අපිට දැන් ටිකක් තේරෙනවා..

:       0       0

Devinda Uduwara Tuesday, 14 April 2020 10:14 PM

ඡන්දයක් ළඟ නිසා කළ කුමන්ත්‍රණයක් වගේ පේන්නේ..

:       0       0

Nishan Wednesday, 15 April 2020 12:39 AM

තවත් නාටකයක් පටන් ගත්තා වගේ. ප්‍රධාන චූදිතයෝ ලොකු පුටුවල ඉන්දෙද්දී තමයි මේ සැක කාරයෙක්ව ගන්නේ. එ්කට එක හේතුවක් තමයි ආණ්ඩුවේ අසාර්ථකත්වය වහ ගැනීම. තවත් හේතුවක් තමයි චන්දෙට සූදානම් වීම. ඔක්කොටම වඩා තියෙන්නේ නැති වේගෙන යන ජනප්‍රියත්වය නැවත ලබාගැනීමේ උවමනාව.

:       0       0

Kumar (Galf) Wednesday, 15 April 2020 02:12 PM

පුළුවන් නම් ඔය රියාද් ත්‍රස්තවාදියාව අවුරුදු 100 ක් විතර හිරේට දාන්න බැරිද ?

:       0       54

ekanayake Thursday, 16 April 2020 06:44 AM

කොරෝනා ගැන වහන්න දෙයක් තියෙනවද ? වෙන රටවල් වලට වඩා හොදින් ඒ සම්බන්ධයෙන් කළ යුතු දේ අපේ රටේ කෙරෙනවා. පාස්කු ප්‍රහාරයේ බරපතලකම නොදන්නවා වගේ කතා කරන්න එපා. පසුගිය කාලේ නින්දිත ලෙස වසන් කර ගෙන සිටි දේවල් තමා දැන් එළියට එන්නේ. පටු විදියට නොසිතා යථාර්තය අවබෝධ කර ගත යුතුය.

:       0       16

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 29981 30


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12129 7

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10893 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 759 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 229 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 881 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site