(ලසන්ත නිරෝෂණ පෙරේරා )
කොරෝනා ආසාදිත රෝගීන් වෙනුවෙන් වෙන්කළ රත්නපුර ශික්ෂණ රෝහලේ ඒකකය සදහා දැඩි සත්කාර ඇදන් 20 ක් සබරගමුව විශ්ව විද්‍යාලයේ ආචාර්ය සංසදය අද (2) පරිත්‍යාග කළේය.
සබරගමු විශ්ව විද්‍යාලයේ ආචාර්ය සංසඳය විසින් එම පරිත්‍යාගය රොහල් අධිකාරි වෙද්‍ය අනෝජ් රුද්දිගෝ මහතාට පරිත්‍යාග කෙරිණි.
රත්නපුර ශික්ෂණ රෝහලේ කොරොනා වයිරසය ආසාදිත බව සැකකෙරෙන රෝගින් වෙනුවෙන් දැඩි සත්කාර ඒකකයක් ද පිහිටුවා තිබේ .
(ඡායාරූප - ප්‍රින්ස් රත්නායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබලාගේ සත් ක්‍රියාව අප අගයන්නෙමු. ඔබලාට යහපතක්ම වේවා !!!