IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


රාජ්‍ය ඉංජිනේරු සංගමයෙන් මිලියන 3 ක් කෝවිඩ් අරමුදලට

(ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා)

රජය විසින් ආරම්භ කර ඇති කෝවිඩ් 19 සහන අරමුදල සඳහා රුපියල් මිලියන 3 ක පරිත්‍යාගයක් රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමය විසින් සිදු කර තිබේ.

මෙම පරිත්‍යාගය එම සංගමයේ සභාපති ඉංජිනේරු පී. ඩී.අබේසිරිවර්ධන මහතා ඇතුළු එම සංගමයේ නිලධාරීන් පිරිසක් විසින් ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේ දී බාර දෙනු ලැබීය.

 



අදහස් (1)

රාජ්‍ය ඉංජිනේරු සංගමයෙන් මිලියන 3 ක් කෝවිඩ් අරමුදලට

gunda Tuesday, 07 April 2020 11:07 AM

රාජ්‍ය ඉංජිනේරු සංගමය බොහෝවිට ඉංජිනේරු සංස්ථාව සමග කටයුතු කරන අය විය හැකියි. අරමුදලට පරිත්‍යාග කරනවට වඩා දැනුම හා කුසලතා ප්‍රයෝජනයට ගෙන සෞඛ්‍ය ක්ෂෙත්‍රයට අවශ්‍ය ඇදන් හා ශ්වසන ආධාරක ආදිය් හදලා දුන්න නම් කොතරම වටිනාකමක් වේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 31 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 145 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 993 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site