( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අසත්‍ය තොරතුරු මුදා හැරූ බව කියන වාද්දුවේ කාන්තාවක් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගත් බව නීති කොට්ථාස භාර නියෝජ්‍ය පොලිස් පති අජිත් රෝහණ මහතා පැවසීය.
කොරෝනා වයිරසය සම්බන්ධයෙන් නිරෝධායන කරන පුද්ගලයන් මෙරටදී නිසි අයුරින් නිරෝධායනට ලක් නොකරන්නේ යැයි පවසා ඒ හේතුවෙන් විශාල පිරිසක් කොරෝනා ආසාදිත තත්ත්වය පත් වී ඇති බව මෙම කාන්තාව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මුදා හැර ඇති බව නියෝජ්‍ය පොලිස් පති වරයා පැවසීය.
වයස අවු.40 වන එම කාන්තාව වාද්දුව රජමල් මාවතේ පදිංචි කාරියකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අපේ පිටුවට කඩා වැටුන " චම්පාද..".?
මටත් හිතෙන්නේ මේ නම් චම්පා තමයි. එයා තමයි මේ ලංකාදීපය පිටුවේ පච හලන්නේ.
නිරෝධායන කියන්නේ කිරි හරක් පත්තියක දාලා පොලීමට තියලා කන්න දෙනවා වගේ වැඩක් කියලා තමයි ලංකාවේ නිලධාරීන් හිතන්නේ. නැත්නම් කොහොමද නිරෝධායනය ඉවර වෙලා ගෙදර ගියාට පස්සේ පොසිටිව් වෙන්නේ ?
සමරේ සත පහක්වත් අය කරන්නේ නැතුව මාව ප්‍රවර්ධනය කරන හැටි ගැන මම මේ කල්පනා කළේ. සංසාර ණයක් වෙන්න ඇති නේද?
නියෝජ්‍ය පොලිස්පති වරයාට අසැබි ලෙස බැන්නේද කාන්තාවක්. මෙසේ බොරු ප්‍රචාර කර ඇත්තේද කාන්තාවක්. සමහර හික්මිමක් නැති කාන්තාවන්ට මොකද කළයුත්තේ? අපේ රටේ නිතිය සැමට සාධාරණය කිව්වට බොහෝ අවස්ථාවල කාන්තාවන් තමන් කාන්තාවක් නිසාම වාසි ගන්නවා.
අසත්‍ය තොරතුරු පවසා කිසියම් අයෙකු රිමාන්ඩ් කෙරෙව්වොත් එයට ගතහැකි ක්‍රියාමාර්ගය කුමක්ද? (පොළිසියේ සමහර අය පක්ෂපාතිව ක්‍රියාකර ඇත්නම් හා එය ඔප්පු කළ හැකිනම්) සහ එකී බොරු පැමිිනල්ල මත පදනම්ව නඩුත් පවරලා තව තවත් අසරණ කරන්න ගියොත් මොනවද කල යුත්තේ?. කාටද කිවයුත්තේ? මෙහෙම දේවල් වලට නිතිය ක්‍රියාත්මක වෙනවද?
රාජිත, සරත් ෆොන්සේකාට වෙන නීතියක්ද?
වසර 2ක් හිරෙ....
පට්ට ගහන්න ඕන