මැලේසියාවේ පසුගිය පැය 24 ඇතුළත කොරෝනා වයිරස නව ආසාදිතයින් 123ක් වාර්තා වී තිබේ. ඒ අනුව ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1 306ක් බවට පත්වී ඇත.
මෙම නව ආසාදිතයන්ගෙන් 34 දෙනකු පසුගිය මාසයේ පැවැත්වුණු ආගමික උත්සවයකට සහභාගි වූ අය බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මේ වනවිට කොරෝනා ආසාදිත මරණ 10ක් මැලේසියාවෙන් වාර්තා වී ඇති අතර
අග්නිදිග ආසියාවේ රටවල් අතරින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ද මැලේසියාවෙනි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd