(ළහිරු හර්ෂණ)

කොරෝනා වයිරසය වැළඳී පූර්ණ සුවය ලැබූ පළමු ශ්‍රී ලාංකකික රෝගියා අද(23) පෙරවරුවේ අංගොඩ අයි.ඩී.එච් උණ රෝහලෙන් පිටව ගිය බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය හසිත අත්තනායක මහතා පවසයි.

(ඡායාරූප - ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)