කොරෝනා වසංගතය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් දිනක් ඇතුළත වාර්තා වූ මරණ ගණන ඊයේ (10) 2,000 ඉක්මවා ගියේය .
සිකුරාදා එනම් ඊයේ (10) රාත්‍රියෙන් අවසන් වූ පැය 24ක කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වූ මරණ ගණන 2,056කි.
කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම ආරම්භ වීමෙන් පසු ඕනෑම රටකින් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම මරණ ගණන එය විය.
එපමණක් නොව දිනක් ඇතුළත වාර්තා වූ කොරෝනා මරණ ගණන 2,000 ඉක්මවූ පළමු අවස්ථාවද එය විය.
මේ අනුව ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන සමස්ත කොරෝනා මරණ ගණන 18,545ක් දක්වා ඉහළ ගොස් ඇත .
තවමත් වැඩිම මරණ ගණනක් වාර්තා වන්නේ ඉතාලියෙන් වන අතර එරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 18,849කි.
"ද වොෂින්ටන් පෝස්ට්"
055
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පැය 24 ක් තුළ ඇමෙරිකාවේ කොරෝනා මරණ 2,056 ක්
Raveendra Saturday, 11 April 2020 04:11 AM
හරිම කණගාටුයි.සියලුම අහිංසක ලෝවාසින්ට යහපතක්ම වේවා !!!
Raveendra Saturday, 11 April 2020 04:13 AM
අනේ පව්.... රෝගීවී සිටින සැමට ඉක්මන් සුවය ලැබේවා !!!
Chandima Saturday, 11 April 2020 05:06 AM
අර මෝඩ බූරුවා මේකට වග කියන්න ඕනේ.
AjithSaturday, 11 April 2020 05:46 AM
බූරුවා කිව්වෙ බූරු පුතානෝ ද ?