(ඩයනා උදයංගනී)
නෙවිල් ප්‍රනාන්දු මූලික රෝහලේ කොටසක් කොරෝනා ආසාදිත බවට සැක ගැබිනි මව්වරුන් වෙනුවෙන් වෙන්කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධාරණයක්. නෙවිල් ප්‍රනාන්දු රෝහලෙන් වැඩක් ගත යුතුයි. මොනවා වුනත් මේ අපේ රටේ සල්ලි වියදම් කරලා හදපු රෝහලක්.