(ප්‍රියානි මංගලිකා )
හදිසි ශ්වසන රෝග තත්වයකින් නිකවැරටිය රෝහලේදී මියගිය කාන්තාවගේ මරණය කොරෝනා වයිරසය හේතු වූ මරණයක් නොවන බවට වෛද්‍ය පර්යේෂනායතන වාර්තා තහවුරු කර ඇති බව රෝහල් වෛද්‍ය අධිකාරී අමිල මධුරාගොඩ මහතා අද(04) පැවසීය.
නිකවැරටිය ඇලියාව ප්‍රදේශයේ කාන්තාවක් (40) මෙලෙස මියගොස් තිබු බවද ,කුරුණෑගල රෝහලේදී මෘත දේහය පිළිබඳව හදිසි මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතව ඇති බවද වෛද්‍ය අධිකාරී වරයා පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd