(අනීෂා මානගේ)
ඇඳිරි නීතිය අද අළුයම 5.00ට ඉවත් කිරීමත් සමඟ බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් යළිත් දුම්රිය ධාවනය කිරීම ආරම්භ කළද මගී ජනතාවගේ විශාල අඩුවක් දක්නට හැකිවිය.
කොරෝනා වයිරසය පැතිරයාම පාලනය කිරීම සඳහා ඇඳිරි නීතිය පැනවීමත් සමඟ තාවකාලිකව අත්හිටුවා තිබූ දුම්රිය ගමන් වාර අද සිට යළි ආරම්භ කරන ලදී. අද පෙරවරු 6.00ට බෙලිඅත්තේ සිට ඉඳුරුව දක්වා ධාවනය කිරීමට පමණක් දුම්රියක් යොදවා ඇති අතර මෙම දුම්රිය හෙට දිනයේද ඉඳුරුව දක්වා ගමන් කිරීමට නියමිතය.
සෑම දුම්රිය මැදිරියක් සඳහාම යුද හමුදා නිලධාරීන් ආරක්ෂාව සඳහා යොදවා තිබූ අතර දුම්රිය ගමන් කිරීම ආරම්භ කළද මගී ජනතාවගේ විශාල අඩුවක් දක්නට ලැබිණ.





ඡායාරූප - චන්ද්‍රසේන ගමගේ
2025 දෙසැම්බර් මස 30
66
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
346
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
දුම්රිය ගමන් වාර ඇරැඹුවද ජනතාවගේ විශාල අඩුවක්