දකුණු අප්‍රිකාවේ කොරෝනා වයිරස ආසාදිතයන් සංඛ්‍යාව 1000 සීමාව පසුකර ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
වයිරස ආසාදිත මරණ දෙකක් මේ වනවිට දකුණු අප්‍රිකාවෙන් වාර්තා වෙයි.මෙම මරණ දෙකම වෙස්ටන් කේප් පළාතෙන් වාර්තා වන අතර දකුනු අප්‍රිකාව පුරා මේ වනවිට හුදකලා කිරීමේ නියෝග ක්‍රියාත්මක කෙරෙයි.
ඊයේ (26) සිට ක්‍රියාත්මක වන මෙම නියෝග දින 21ක් දක්වා බලපැවැත්වෙන බව එරට බලධාරීහු පවසති.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd