කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයන් 22දෙනෙකු සුවය ලබා අද(28) රෝහල්වලින් පිටවගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
ඒ, ජාතික බෝ වන රෝග විද්‍යායතනයෙන් 15දෙනෙකුද, කාන්තන්තුඩි මූලික රෝහලෙන් 2දෙනෙකුද, මුල්ලේරියාව රෝහලෙන් 3දෙනෙකුද, තෙල්දෙණිය මූලික රෝහලෙන් 2දෙනෙකුද වශයෙනි.
ඒ අනුව, සුවය ලැබූ සම්පූර්ණ පිරිස 1661 දක්වා ඉහළ ගොස් ඇත.
සුවය ලැබූ පිරිස අතර විදේශිකයන් කිසිවෙකු නොමැති බවද වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
ඊයේ(27) දිනයේදී ද සුවය ලැබූ 20 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් ඇත.
අද උදෑසන වනවිට රෝහල්ගත කර ඇති, කොරෝනා බවට සැකසහිත රෝගීන් ගණන 51කි.
පුද්ගලයන් 361දෙනෙකු තවමත් ප්‍රතිකාර ලබමින් පසුවන අතර ශ්‍රී ලංකාවෙන් මේ වනවිට වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 2033කි.

2025 දෙසැම්බර් මස 30
60
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
723
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
තවත් 22ක් සුවය ලබා පිටව යති