IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


තවත් චීන ගුවන් යානයක් වෛද්‍ය ආධාර තොගයක් රැගෙන කටුනායකට

( ටී.කේ.ජී.කපිල )

ශ්‍රී ලංකාවේ පැතිර පවතින කොරෝනා වසංගත තත්වය මර්දනය කිරීම සදහා වෛද්‍ය ආධාර තොගයක් රැගෙන චීනයේ සිට ගුවන් යානයක් අද (17) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

අද දින රාත්‍රී 7.00 ට චීනයේ ෂැංහයි සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 231 දරන ගුවන් යානය එසේ වෛද්‍ය ආධාර තොගය රැගෙන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
 



අදහස් (9)

තවත් චීන ගුවන් යානයක් වෛද්‍ය ආධාර තොගයක් රැගෙන කටුනායකට

ධම්ම Friday, 17 April 2020 02:40 PM

අල්ලලා ඉඹ ගත් එකේ ප්‍රතිපලද මේ..?

:       65       8

siri Friday, 17 April 2020 05:01 PM

ආධාර සමඟම කොරෝනා වසංගතයෙන් යන එන මන් නැතුව ඉන්නා තුන්වන ලෝකයේ රටවල් වලට "චීන ආධිපත්‍යයත්" පැමිණෙන බවයි සමහරු කියන්නේ.

:       2261       726

Nandalal DE SILVA - France Friday, 17 April 2020 11:07 PM

චීනයේ ඉපදී ලොව පුරා පැතිර ගිය මෙම මාරක වසංගතය තුරන් කිරීමට චීනයම ඉදිරිපත්වීම ලොකු දෙයක් නොවේද ? විශාල වශයෙන් කොවිඩ් 19 මරණ සිදුවන ඇමරිකාව, ප්‍රංශය, ජෙර්මනිය වැනි රටවල්වලටත් චීනය මේ විදියට ආධාර රැගත් ගුවන් යානා යවනවාද ? නැතිනම් ශ්‍රී ලංකාව වැනි දුප්පත් අසරණ රටවලට පමණක්ද මෙවැනි චීන යානා ගොඩ බස්සන්නේ ? කොහොම උනත් චීනය අපේ රටට විශාල වශයෙන් ණය දෙන අති ජාත මිත්‍ර රටක් බවත් අමතක කල යුතු නැහැ...

:       177       220

Perera Saturday, 18 April 2020 02:35 AM

ආධාර නැත්නම් බඩුම තමයි. මුලු ලොකේ අනිත් රටවල්වලට පමණක් නොව ඒවායේ සිටින ලාංකිකයන්ට ද ගරහා, ගරහා කරන කයිය බැලුවම හිතෙන්නේ ලංකාවේ පිළිකන්නේ පී.සී.ආර් කට්ටල හදනවාවත්ද කියලා ...

:       181       633

singapuliSaturday, 18 April 2020 08:37 AM

අනේ මෙහෙමත් සිරිකොත බත් බැලයෙක්. තමන්ගේ රටට ආදරයක් තියෙනවද?

:       113       58

Kamal Koyrala Saturday, 18 April 2020 05:33 AM

හොද වැඩක්. තම කොළනියේ අයවත් රැකගන්න එපාය.

:       106       140

Rata Perata Saturday, 18 April 2020 07:16 AM

මේක තමයි අපිට අනාගතයේ උරුම වෙන්නේ. තවත් ආහාර නැවක් එනකම්, තවත් බෙහෙත් ගුවන්යානයක් එනකම්, හිඟන්නෝ වගේ බලාගෙන ඉන්න.

:       179       447

විපරමා Saturday, 18 April 2020 07:31 AM

පවුල් පාලනේ අය අපේ රට චීනගේ යටත් විජිතයක් කරලා තියෙන්නේ.... ඒ නිසා වැඩි වැඩියෙන් ආධාර කරන්න වෙනවා?

:       0       76

vipula Saturday, 18 April 2020 11:49 AM

ආධාර ලැබුන කියල පසුතැවෙන්න හෝ කොන්ද නමන්න එපා... අපි අපේ නිෂ්පාදන ගොඩ නගන්න ක්‍රියා කරමු .

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 519 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 111 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 317 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site