කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 805  දක්වා ඉහළ ගොස් ඇතිබව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

අද (06) මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 08 දෙනෙකු වාර්තා වී ඇත.