ඉන්දිකා රාමනායක
ආහාර ද්‍රව්‍ය හා භාණ්ඩ අලෙවි කරන ජංගම වෙළෙදුන් සිය වෙළෙදාම් කටයුතු සෞඛ්‍ය ආරක්ෂිතව සිදු නොකිරීම නිසා කොවිඞ් වයිරසය ජනතාව අතරට ව්‍යාප්ත වීමේ අවදානමක් මතු වී ඇති හෙයින් පොලිස් මුලස්ථානය අද (22) සිට ඔවුන්ට අනුගමන කළ යුතු සෙෘඛ්‍ය ආරක්ෂිත උපදෙස් මාලාවක් හදුන්වා දී ඇත.
මාර්ග ගත ක‍්‍රම යටතේ සහ නිවසින් නිවසට ගොස් මාලු එළවලූ, පළතුරු, බේකරි නිෂ්පාදන, ඇතුළු ආහාර ද්‍රව්‍ය අලෙවි කරන ජංගම වෙළෙදුන් පහත උපදෙස් අනුව කි‍්‍රයා කළ යුතු බව පොලිස් මධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසීය.
පොලිස්පතිවරයා විසින් හදුන්වා දී උපදෙස් අනුව කටයුතු නොකරන ජංගම වෙළෙදුන්ගේ අැදිරි නීතිය බලපත‍්‍ර අහෝසි කරන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.


2025 දෙසැම්බර් මස 30
106
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ජංගම වෙළෙදුන්ට අද සිට පොලිසියෙන් නව උපදෙස් මාලාවක්