ප්‍රින්ස් රත්නායක
රත්නපුර ශික්ෂණ රෝහළ හා බළන්ගොඩ මුළික රෝහල් කාර්ය මණ්ඩලය මගින් දෙමසකට පසු රුධිර සංචිත ලබා ගැනීම සඳහා ප්‍රථම වරට ජංගම රුධිර සංචිත ලබා ගැනීම අද (10) බළන්ගොඩ කල්තොට බුදුගල රජමහා විහාරයේ දී ආරම්භ විය.
රටේ පවතින ආපදා තත්වය හමුවේ රුධිර සංචිත වැඩි කිරීමේ අරමුණින් මෙම ජංගම සේවාව ක්‍රියාත්මක කළ බව බළන්ගොඩ මූළික රෝහළ් රුධිර ඒකකයේ කාර්ය භාර වෛද්‍ය නිලධාරී කේ. ජේකේ කෙතලාවල මහතා පැවසීය.
බුදුගල ශ්‍රී සූර්ය මහාරාජ දහම් පාසල සහ බුදුගල තරුණ බෞද්ධ සංගමය ද්වි වාර්ෂිකව පස්වන වරට මෙම වැඩ සටහන සංවිධාය කරනු ලබන්නේ බුදුගල පුරාණ රජ මහා විහාර වාසී සූර්ය මහාරජ දහම් පාසලේ ප්‍රධාන ආචාරය ශාස්ත්‍රපති බුදුගල හිමි පාණන්ගේගේ අනුශාසකත්වයෙනි.



2025 දෙසැම්බර් මස 04
635
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
528
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
432
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජංගම රුධිර බැංකුව බලංගොඩ යයි
විජිත් Sunday, 10 May 2020 09:12 AM
ඔය තැන තැන ගිහිල්ලා ලේ එකතුකරනවාට වැඩිය හොඳට රටටම ඇතිවෙන්න සමහරවිට ඉන්දියාවටත් ලේ අපනයනය කරන්න පුළුවන් තරම් ලේ තියෙන තැනක් ලංකාවේ තියෙනවා. ලංකාවේ ජනගහනය වන මිලියන 20 ක දුප්පත් අහිංසක ජනතාවගේ ලේ උරා බීපු හොරු රැල ඉන්න දියවන්නාවේ අශුචි මාලිගයට යන්න එතන ඉන්න "මිනිස්- ඌරංගෙන් "ඔබට ඇති තරම් ලේ එකතු කරගන්න පුළුවනි... එත් ඒ ලේ "හොර- ලේ " බවට පත්වලා තියෙන්නේ.ඒ ලේ යම්කිසි රෝගියෙකුට දුන්නොත් ඒ රෝගියා ' හොරෙක් ' වෙනවා.
karuSunday, 10 May 2020 10:29 AM
අපෝ.. විජිත් ඔයා කියන්නේ රට කාපු දේශපාලුවන්ගේ ලේ ගන්න කියලාද...? අනේ මග මැරුණත් ඒ හොර ලේ නම් එපා. ඒවා මිනිස් සිරුරට විෂයි. සත්තුන්ටත් විෂයි... මුළු ලෝකෙටම විෂයි. ඒ නිසා තමයි ලංකාවේ දේශපාලුවෝ මැරුණම පුච්චන්නේ. විෂබීජ පැතිරෙයි කියන බයට. දේශපාලුවා කියන සතා ඒ තරමට විෂයි.
Raveendra Sunday, 10 May 2020 10:34 AM
සහතික ඇත්ත... එතන ඉන්නේ පිනටම ගිලපු පුස් ඌරෝ ටිකක්... එනමුත් පොඩි පරහකට තියෙන්නේ එතන ඉන්න ඌරන් 225ටම අනේකවිද ලෙඩ... එකෙක් නැත නිරෝගී ඌරෙක් කීමට එයට ප්‍රධානතම හේතුව අහිංසක මිනිසුන්ගේ සාපය. ඒ සාපයෙන් ඔය 225 න් එකෙකුටවත් බේරෙන්න බැහැ. අනික ඒ අය බයයි ලේ දන් දෙන්න මොකද ලේ නෙවෙයි උන්ගේ ඇගේ දුවන්නේ ගිනිවතුර ...