චීනයේ ධනවත්ම මිනිසා වන, ’අලි බබා’ නැමැති අන්තර්ජාල අලෙවිකරණ සමාගමේ නිර්මාතෘ ’ජැක් මා විසින් කොරෝනා වයිරසයට එරෙහිව සටන් කිරීම සඳහා ’ශ්‍රී ලංකාව’ ඇතුළු ආසියානු රටවල් කිහිපයකට, මුහුණු ආවරණ මිලියන 1.8ක් සහ කොරොන වයිරස් ’පරීක්ෂණ කට්ටල’ 210,000ක් ලබා දීමට කටයුතු යොදනු ලැබ තිබේ.
ජැක් මා' නිවේදනයක් කරමින් කියා සිටියේ වේගයෙන් මෙය සැපයීම පහසු නොවන නමුත්, එය සිදුකරන බව සඳහන්කර තිබෙන බව ගාඩියන් පුවත්සේවය සදහන් කරයි.
ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, කාම්බෝජය, ලාඕසය, මාලදිවයින, මොන්ගෝලියාව, මියන්මාරය, නේපාලය, පකිස්ථානය සහ 'ශ්‍රී ලංකාව' සඳහා හදිසි සැපයුම් මුහුණු ආවරණ මිලියන 1.8ක්, පරීක්ෂණ කට්ටල 210000ක්, ආරක්ෂිත ඇඳුම් කට්ටල 36,000ක්, සහ වාතාශ්‍රය සහ උෂ්ණත්වමාන අපි පරිත්‍යාග කරන්නෙමු . මෙම බෙදා හැරීම වේගයෙන් කිරීම පහසු නැත, නමුත් අපි එය සිදු කරමු..'' ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
ජැක් මා' මින් ඉහත ඇමෙරිකාවට ද මුහුණු ආවරණ හා පරීක්ෂණ කට්ටල මිලියන ගනනක තොගයක් යවා තිබුණි.
ගාඩියන් ඇසුරෙනි
125

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න මිනිස්සු
රාජපක්ෂලා හෙට කියයි නාමල් කුමාරයා ඔහුත් එක්ක කතාකරලා මෙම පරිත්‍යාගය ලබාගත්තා කියලා..
දුන්න මනුස්සයව මතක තියාගන්න ද්ශපාලනයේ පහත් වැඩ කරන බව...