( ජේ.කේ.එල් චාමින්ද)
ගාල්ල බන්ධානාගාරයේ කාන්තා අංශයේ සිටි කාන්තා රැදවියන් 30 දෙනෙකු අද (26) අගුණුකොළපැලස්ස බන්ධානාගාරය වෙත මාරුකොට යැවිමට කටයුතු කළබැව් ගාල්ල බන්ධනාගාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.
බන්ධනාගාරගත කරන නවක රිමාන්ඩ් සිරකරුවන්ට අවශ්‍ය ඉඩකඩ පහසුකම් සැලසිම සදහා මෙන්ම ඔවුන් නිරෝධායනයට ලක්කලයුතු නිසා කාන්තා අංශයේ සිටි රැදවියන් මෙසේ මාරුකොට යැවිමට කටයුතු කළ බවද බන්ධානාගාරයේ එම නිලධාරියා සදහන් කළේය.
කාන්තා අංශය බන්ධනාගාරයෙන් පිටත පිහිටා ඇති අතර බන්ධනාගාරගතවන නවක රිමාන්ඩ් සිරකරුවන් එහි නිරෝධායනයට ලක් කිරිමට නියමිතව තිබේ.
ගාල්ල බන්ධනාගාරයේ ඉඩකඩ ඉතා සිමිතවන අතර අගුණුකොළපැලැස්ස බන්ධනාගාරය තුල ඉඩකඩ පහසුකම් තිබෙන නිසා මෙම පියවරගෙන ඇත.
.
2025 දෙසැම්බර් මස 18
36
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
124
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගාල්ල බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 30ක් අඟුණකොලපැළැස්සට