කොවිඩ් 19 වයිරසය පැතිරීම වළක්වාලීම සඳහා අඛණ්ඩව අරගලයක යෙදෙන ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා වෘත්තිකයෝ මෙම තත්ත්වය පාලනය කර ගැනීම සඳහා ශ්‍රී ලංකා වාසීන්ට නිවසේ රැඳී සිටීමේ වැදගත්කම පෙන්වා දෙති.
‘‘අපි රැකියාවට එන්නේ ඔබ වෙනුවෙන් ඔබ අප වෙනුවෙන් කරුණාකර නිවසේ රැඳී සිටින්න‘‘ කියන වෛද්‍යවරු මේ වනවිට දිවා රෑ වෙහෙසෙමින් තම බිරිඳ දරුවන් ගේ දොර මෙන්ම අනෙකුත් ආදරණීයන්ද පසෙක තබා කෝවිඩ් 19 වයිරසයෙන් ශ්‍රී ලංකාව බේරා ගැනීමේ ජාතික කර්තව්‍යයට උර දී සිටිති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙවල් වලට වෙලා හිටපල්ලා.. හරිම දරුණු නිසා .. සම්පත් තියෙන රටක හිටියත් ප‍්‍රංශය අන්තිම අසරණ වෙලා .. හිතපල්ලා පොඩි ඔලුවක් තිබේ නම්.... රට ගනිල්ලා. හැමටම බුදු සරණයි .. පරෙස්සමෙන්...
අපි අපේ වෛද්‍යවරුන්වත් සුරක්ෂා කරගෙන රෝගීන්වත් සුවකරමු. අපි බහින්නේ නැහැ එළියට කොරෝනා ලංකාවෙන් ඉවරවෙනකම්...
අපේ වීරයින්ට දෙවි පිහිටයි.
අනේ කියන දේ අහලා ගෙදර ඉන්න .. අපි France..... අපේ රට බේරගන්න ගෙදර ඉන්න
අප ඔබගේ ඔවදන් පිලිපදින්නෙමු. බොහොම පින්...
අපේ රටේ මිනිස්සු බෝඩ් කියවලා ඉගෙගන්නේ ජේවීපී සටන් පාඨ පමණයි උපදෙස් දීම හොම්බට ඇනලාම කියා දෙන්න ඕනේ නැතිනම් පිළිපදින්නේ නැත.