IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කෝවිඩ් - 19 අරමුදලට ලොතරැයි මණ්ඩලයෙන් මිලියන 25 ක්

පවතින ව්‍යවසනකාරී තත්ත්වය හමුවේ රජය ගෙනයන වැඩපිළිවෙළට සහාය දක්වමින් ජාතික ලොතරැයි මණ්ඩලය රුපියල් ලක්ෂ 250 ක් ‘කොවිඩ්-19’ සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට පරිත්‍යාග කර ඇත.

ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ලලිත් පියුම් පෙරේරා සහ ක්‍රියාකාරී අධ්‍යක්ෂ කැලුම් පියංකර යන මහත්වරුන් කොළඹ 7 විජේරාමයේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදී ඊයේ (4) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එම පරිත්‍යාගය කරන අයුරු ඡායාරූපය දැක්වේ.

055

 

 

 

 

 

 



අදහස් (8)

කෝවිඩ් - 19 අරමුදලට ලොතරැයි මණ්ඩලයෙන් මිලියන 25 ක්

Raveendra Sunday, 05 April 2020 12:38 PM

පළමුව අප සෑම දෙයක්ම විවේචනය කරනවා නොසිතන ලෙස කාරුණිකව දැන්වීමට කැමැත්තෙමු. අප මෙය දකින්නේ නියම ගොන් පාට් ලෙසය. මක්නිසාදයත් මේ ලබාදී තිබෙන්නේ මහජන මුදල් තවත් ආයතනකින් තවත් රජයේ අත්‍යඅවශ්‍ය කරුණක් සදහාවූ ගිනුමකටය. මෙම නිලධාරින් වෙනත් වැදගත් කටයුත්තක් සදහා යොදවාගත හැකි තමන්ගේ වටිනා කාලය කාදමමින් දෙවෙනි පුරවැසියාට මෙය ලබාදීමට පැමිණීම අර්ථ ශුන්‍ය ගොන් පාට් ලෙස දකින්නේ අප පමනමද? මොවුනට එය අන්තරජාලය ඔස්සේ ගිණුමට ඉතාම කෙටිකාලයකදී බැරකිරීමට තිබුනා නොවේද? එවැනි දෙයක්වත් තේරුම් ගැනීමට නොහැකි මෝඩ තකතිරුවන් දෙදෙනෙක් කෙසේ සබාපති හා අද්‍යක්ෂක වුයේද? සෞඛ්‍ය අංශ කට කැඩෙන කම් කෑ මොර දෙන්නේ ලෙඩේ පාලනය කිරීමටද ඒ ඒ අයට ලෙඩේ ගෙදර අරගෙන යාමටද ? ඇගේ හැටියට මොලේ තිබුනා නම් මෙවන් ගොන් තකතීරු වැඩ නොකරන බවට නම් විශ්වාසය. මෙවන් හාරත බුරුවන්ගේ සේවය අපගේ මාතෘභූමියට අවශ්‍යද නැද්ද වටහා ගැනුමට මුල් පුරවැසියාට මෙය කිසිදු වෙනසකින් තොරව කියවීමට හැකි වේවා!!!

:       8       439

ලියනගේ Sunday, 05 April 2020 12:47 PM

කෝවිඩ් - 19 අරමුදල 2004 පිහිටවූ සුනාමි අරමුදල මෙන් නොවේවා. කෝවිඩ් - 19 අරමුදලට ලැබෙන සියලු මුදල් ජනතාවගේ අත්‍යවශ්‍ය සේවා සදහා මිස මැතිවරණ වියදම් සදහා නොයෙදවෙවා. දේශපාලකයන්ගේ ගිණුම්වල තැන්පත් නොවේවා හෝ මුදල් රජයේ ගිණුම්වල තැන්පත්කොට පොලිය දේශපාලකයන්ගේ ගිණුම්වලට බැර නොකෙරෙත්වා යනු දුප්පත් ජනතාවගේ ප‍්‍රාර්ථනය වේ.

:       5       114

Uditha Sunday, 05 April 2020 12:57 PM

අපේ අග‍්‍රාමාත්‍ය තුමා තමන්ගේ පුද්ගලික ධනයෙන් දෙන්නේ නැද්ද?

:       4       42

Ravi Sene Sunday, 05 April 2020 01:17 PM

කොවිඩ් 19 ආධාර වලට සුනාමි ආධාරවලට වෙච්ච දේම වෙයිද දන්නේ නෑ...

:       11       40

Chathuri Sunday, 05 April 2020 02:36 PM

මේ මුදල මෙවැනි පුදගලයින්ට බාර දෙන්නේ ඇයි සියලුම දෙන දන්නවා 225 නඩේ ජනතාවගේ මුදල් ප්‍රකෝටි ගණන් හොරාකෑවේ. දැන් ලෝක ආධාර ලැබෙන්නෙත් නැහැ කොමිස් නැහැ. මේවා පවුලේ කට්ටියගේ ගිණුම් වලට යයි. මිට වැඩිය හොඳයි නැති බැරි පවුල් වලට. බෙහෙත් ආහාර බෙදා දුන්නනම්.

:       0       54

විපරමා Sunday, 05 April 2020 03:17 PM

මේකත් හරියට හෙල්පින්ග් හම්බන්තොට වගේ වෙයිද කවුද දන්නේ. අපි නොදන්නවා නෙවෙයි මෙයාගේ කෙරුවාව.

:       0       50

Champa Sunday, 05 April 2020 03:33 PM

යූ.එන්.පී ඇමතිවරු ටික පහුගිය කාලේ ලංකාවම මංකොල්ල කාල ඊට පස්සේ රටේ සම්පත් ටිකත් විකුණලා ඒවත් මංකොල්ල කාපු හැටි කාටවත් අමතක වෙන්නේ නැහැ. හොඳ වෙලාවට මහින්ද අගමැති වුනේ. යූ.එන්.පී ආණ්ඩුව තිබ්බ නම් මේ වෙලාවේ කොස්කොළ ගිණුමකට කොස්කොළ පරිත්‍යාග කරනවා තමයි බලන්න වෙන්නේ.

:       69       59

karuMonday, 06 April 2020 09:28 AM

මේ ඉන්නේ ඔයාගේ ඩාර්ලින් සුනාමියා. එයා හරි ක්ලින් පොර නේද...?

:       1       49

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31138 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13271 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10953 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 52 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 885 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site