IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කරාපිටියට ඇතුළු කළ නාවික සෙබළුන් ආසාදිතයින් නොවේ

(සුමතිපාල දීයගහගේ සහ ජේ කේ එල් චාමින්ද)
 
ගාල්ල කරාපිටිය ශීක්ෂණ රෝහලට ඇතුලු කළ වැලිසර නාවික හමුදා කදවුරේ සෙබළුන් 8දෙනා කොරෝනා ආසාදිතයින් නොවන බව පී සී ආර් පරීක්ෂණ මගින් තහවුරුවී ඇතැයි කරාපිටිය ශීක්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් රණවීර මහතා පවසයි.
 
පසුගිය 18 සහ 19 යන දිනවල නිවාඩු ලබා තම නිවෙස්වලට මෙම සෙබළුන් පැමිණ සිටින විට වැලිසර කදවුරේ සෙබළුන් පිරිසකට කොරෝනා ආසාදනයවී ඇති බව තහවුරුවීමෙන් පසුව මෙම සෙබළුන් අටදෙනා පරීක්ෂණ සදහා කරාපිටිය ශීක්ෂණ රෝහලේ කොරෝනා විශේෂ ප්‍රතිකාර ඒකකයට ඊයේ (24) ඇතුලු කරනු ලැබීය.
 
රෝහලේදී  මෙම සෙබළුන්ගේ පී සී ආර් පරික්ෂණ පවත්වන ලද අතර එහිදී අනාවරනයවී ඇත්තේ මොවුන් කොරෝනා
ආසාදතයින් නොවන බවය.

මෙම සෙබළුන් අටදෙනා අහංගම මීගහගොඩ හික්කඩුව නාරිගම ගාල්ල දඩල්ල අම්බලන්ගොඩ කන්දෙගොඩ නෙලුව මැදගම සහ රත්ගම යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. 



අදහස් (1)

කරාපිටියට ඇතුළු කළ නාවික සෙබළුන් ආසාදිතයින් නොවේ

Wasantha jayasingha Saturday, 25 April 2020 04:49 AM

තෙරුවන් සරණයි සියලු දරුවන්ට....

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 289 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site