(ඉන්දිකා රාමනායක)
සමාජ මාධ්‍ය තුළ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර පැතිර වූ 23 දෙනෙකු ගැන විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.
මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාස හා අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුව එක්ව පරීක්ෂණ ආරම්භ කර ඇති බවද පොලිස් මුලස්ථානයට කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කාලේ නම් සමාජ මාධ්‍යවල බොරු ප්‍රචාර පතුරන්න වැඩියෙන්ම වැඩ කළේ පොහොට්ටුවේ උදවිය. පාස්කු ප්‍රහාරය වෙලාවෙත් කළේ ඒකමයි. වපුරපු දේ වල අස්වැන්න තමයි ලැබෙන්නේ.
කාලෝචිත පියවරක්... කොරෝනාවලින් පටන්ගත් මේ ක්‍රියාව දිගටම ගෙනියනවා. එවිට බොරුකාරයින්ට රට රවටන්නට නොහැකි වේවි...!!!